Indian born going for next US president

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,834
    49,128
    113
    සේදවත්ත
    ඇමරිකාවේ ජනාධිපති වෙන්න ඕනේ එකෙක්ට පුලුවන් . උන් එක කරනවා ඩයිවසිටි පෙන්න්නන්න ලෝකේ මිශ්‍රම රට කියලා පෙන්න්නන . උන්ගේ රටේ ජනාධිපති ඉන්නේ නමට ජනතාවට ආතල් එකක් දෙන්න පක්ශ දේශපාලනයේ. රට පාලනය වෙන්නේ ඇත්තටම වෙනම සෙට් එක්කට ඕනේ හැටියට . ඉස්සරට කලු රතු දුඹුරු පාට පාට උන් ජනාධිපති වෙයි ඔහේ
     
    • Like
    Reactions: PollokSilva