Buduhamduruwoth indian una eka thama pudume
එකයි මන් ඇහැව්වෙ බුදුන් කියන්නෙ ඇත්ත කෙනෙක් ද ?
මොකද සමහරක් බුදුන් වටා ගෙතුණු කතන්දර වල තියෙන පරස් පර බව.
එත් බුදුන්ගෙ ධර්මය සහ සමහරක් කාරණා ගත්තොත් හිතෙන්නෙ
මෙ ගොම නාන මෝඩ උට්ටලා වැහි වැහැපු එකල සමාජෙට පිළිසරණක් වෙන්න තමා බුදුන් සත්‍ය සොයාගෙන යන්න ඇත්තෙ.
ගොඩක් හින්දු වෛදික මතයට තමා බුදුන්ගෙ ධර්මයෙන් පහර වැදුනෙ.
කුල සීන් එකට වෂේශයෙන්ම .
මොකද ඒ කාලෙත් හිටිය පරිබ්‍රාජක වරු ,
ආජීවකයො ,වගෙ එක එක ජාතියෙ පිස්සො .