Eknam danne na. Indian kiwwama ganna bayai wage.Ara Motorola Edge 60 Pro ekath aduine ?
Eknam danne na. Indian kiwwama ganna bayai wage.
Eknam danne na. Indian kiwwama ganna bayai wage.
na bn copy paste krn athiඅකවුන්ට් මාරු වෙලා..
යකො මෙක, මලක් ගහලා ඉන්න වෙලාවෙ කියෙව්වුවෙ. මරු athal කොමන්ට් එකක් මෙකඔව් කෝල් එකක් එනකොට හින්දියෙන් රිං වෙන්නෙ.
අඩො පර ඉන්දියන් කාරයා ඇපල් ගෙන කොට හෙළයො මොනාද ගෙනල්ල තියෙන්නෙ? හැබයි ඉන්දියන් manufactured reputable ප්‍රඩක්ට්ස් ගන්න බයයිඉන්දියාවේ හදපු අයිෆෝන්ද?google පික්සලුත් දැන් ඉන්දියන් ලු..
උබ හොද එකා නාන. එකම අවුල ඉතින් හෙලයොන්ට බනින එක තමා.යකො මෙක, මලක් ගහලා ඉන්න වෙලාවෙ කියෙව්වුවෙ. මරු athal කොමන්ට් එකක් මෙක
අඩො පර ඉන්දියන් කාරයා ඇපල් ගෙන කොට හෙළයො මොනාද ගෙනල්ල තියෙන්නෙ? හැබයි ඉන්දියන් manufactured reputable ප්‍රඩක්ට්ස් ගන්න බයයි
------ Post added on Nov 2, 2025 at 5:06 PM
Ow. Anika ganath adui 20000-25000k wageIndian kiwwama ganna bayai wage.