Women genes in actionTypical south Asian genes in action ?
typical south asian ganu. unta hariyata thiyaganna bari pirimi thamai south asia wala inne. nathnam thambiyata bana bana saudi, kuwait, qatar, bahrain, dubai walata gaanunwa yawai da hela pirimi.Women genes in action
But this “visa” category is specifically reserved for south asiansWomen genes in action

ඔව් පුළුවන්, ඒ වගේම ඒ පිරීමි කෙනා ගැණු කෙනාට alimony ත් දෙන්න ඕනේ. ඔයා Athul Subash ගේ case එක කියවලා බලන්න, එතකොට හොදට තේරෙයිindia wala divorce wenna puluwanda?
lankawe divorce wenna baha
fault ekak nathuwa
This statement contradicts your religious perspectives.බොරු වැඩක් බන් බදින එකත්. escorts/ casual relationships වලින්ම අදින්නත් හිතෙනවා මැරෙනකන්.
This statement contradicts your religious perspectives.
You seem very religious and putting forward the opinion of කාම මිත්‍යාචාර by that very same individual is very absurd.How?
කාම මිත්‍යාචාර
Fathers willබොරු වැඩක් බන් බදින එකත්. escorts/ casual relationships වලින්ම අදින්නත් හිතෙනවා මැරෙනකන්.
එතකොට සමලින්ගිකයෝ වැටෙන්නේ නියත මිථ්‍යාදෘෂ්ටිය කියන කාණ්ඩයට නේකාම මිත්‍යාචාරය කියන්නේ ඉන්ද්‍රිය 5 පිනවීම. ඉන්ද්‍රිය පිනවන්න ලොල් වුනොත් ලෝකොත්තර ආර්ය අෂ්ථාංගික මාර්ගයේ නැති කෙනෙක්ට, යෝනිසෝ මනසිකාරයට පත වෙන්න තියෙන අවස්ථාවක් ගිලිහිලා යන්න පුලුවන් සතිය බලවත් නැති නිසා. ඒකට තමයි ලෞකිකව සීලයක් පනවලා තියෙන්නේ. ඒක ලෞකිකයි. නිවන ට උපකාර වෙනවා හැබැයි අත්‍යවශ්‍ය නැහැ.
ඕක ලෝකොත්තර මාර්ගයේදි ප්‍රඣා => සීල => සමාධි පිලිවෙලට යන්නේ. ප්‍රඣාව තියෙන මර්ගඵල ලාබීන් සීලයක් රකින්නැහැ. රැකෙන සීලයක් තියෙන්නේ. ආර්ය-කාන්ත සීලය. කෙලෙස් සප්රෙස් කරනවා වෙනුවට කෙලෙස් පටිච්ච වෙන මොහොතේ යොනිසෝ මනසිකාරය වැඩිලා තමයි සතිපට්ටානය වැඩෙන්නේ.
You mean fathers of the CHURCHFathers will

එතකොට සමලින්ගිකයෝ වැටෙන්නේ නියත මිථ්‍යාදෘෂ්ටිය කියන කාණ්ඩයට නේ![]()