https://www.ayush.gov.in/docs/National Clinical Management Protocol based on Ayurveda and Yoga for management of Covid-19.pdf
මේකේ තියෙන්නේ mild සහ moderate අවස්ථා ( stages ) කළමණාකරණය ගැන විතරයි - severe හා critical අවස්ථා කළමණාකරණය western medicine වලට බාර දීලා වගේ පේන්නේ. චීනේ වගේ combo එකක් නෑ. ඒ කියන්නේ චීනෙදි ventilator සහ අනික් western support එකත් එක්ක Lungs Detoxification Decoction (පෙනහළු ශෝධන කෂාය) දීලා severe හා critical අවස්ථා moderate හා mild අවස්ථා වලට ගත්තා හරිම ඉක්මනින්. එහෙම එකක් නෑ ඉන්දියාවේ , චීනෙ copy කොරන්න අකමැති නිසා වෙන්න ඕනා.
හැබැයි ඒ severe හා critical අවස්ථා දෙකත් සිංහල වෙදකමෙන් කළමණාකරණය කොරන්න පුළුවන් ප්‍රතිකාරත් ඇති පදම් තියේ.

Last edited: