Indian karayek US president wenna try

Madhu94

Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    LOL. He's not an Indian. He's a pure American. but he could be a plant by the intelligence community. He's too perfect like the Obama was.
     
    • Like
    Reactions: RealityOfX

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,032
    113
    Milagiriya
    _130580108_fte_poll_average_bars_31july2023-nc.png

    ඩස්පයො ඇමෙරිකාවත් වට්ටල තමා පස්ස බලන්නෙ
    15-Top-Indian-CEOs-Overseas-1.jpg
    15-Top-Indian-CEOs-Abroad.jpg

    ලන්කාවේ එවුන් තමා හොදම මොළකාරයෝ Lol
    ------ Post added on Aug 20, 2023 at 4:12 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,574
    1
    14,690
    113
    View attachment 212709

    View attachment 212710View attachment 212711

    ලන්කාවේ එවුන් තමා හොදම මොළකාරයෝ Lol
    ------ Post added on Aug 20, 2023 at 4:12 PM
    ඔය මොලේම නෙමෙයි ගොට්ට අල්ලල Managerial ladder එකේ උඩටම යනව උන් ඉක්මනට + Indian Branches දාන්න ඉන්දියන් Cheap Labour force එක Handle කරන්න Indian CEO කෙනෙක් ඉන්න එක ලේසියි. + Indian උන් විතරයි යන තැන පැලවෙන්නෙ චීන්නු එහෙම ආයි යනව චීනෙට ඉන්දියන් උන්ට සාපේක්ෂව. ඔතන කවුරුත් Indian Citizen නෙමෙයි.

    Population+Indian work culture තමයි ඕකට හේතුව+ උන්ගෙ English
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,821
    49,111
    113
    සේදවත්ත
    ඇමරිකන් කාරයොන්ට තාම පිස්සු නෑ හැබැයි අනාගතේ නම් වෙනවා . උන්ගේ පොඩි උන් මේ ලෝකේ නෙමෙයි ජීවත් වෙන්නේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,939
    113
    ඔය මොලේම නෙමෙයි ගොට්ට අල්ලල Managerial ladder එකේ උඩටම යනව උන් ඉක්මනට + Indian Branches දාන්න ඉන්දියන් Cheap Labour force එක Handle කරන්න Indian CEO කෙනෙක් ඉන්න එක ලේසියි. + Indian උන් විතරයි යන තැන පැලවෙන්නෙ චීන්නු එහෙම ආයි යනව චීනෙට ඉන්දියන් උන්ට සාපේක්ෂව. ඔතන කවුරුත් Indian Citizen නෙමෙයි.

    Population+Indian work culture තමයි ඕකට හේතුව+ උන්ගෙ English

    මේක තමයි කතාව. ඉන්දියන් කාරයෝ කම්පනියකට ආවම උන්ගේ අමුතුම සබ් කල්චර් එකක් හදාගන්නවා.
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,574
    1
    14,690
    113
    මේක තමයි කතාව. ඉන්දියන් කාරයෝ කම්පනියකට ආවම උන්ගේ අමුතුම සබ් කල්චර් එකක් හදාගන්නවා.
    Ekek ringuwoth okkoma Indian. Indian un target karannema Technical Manager position.
     
    • Like
    Reactions: Mr Bones

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113

    .
    ඔය කවුරු ආවත් වැඩක් නෑ , ට්‍රම්පච්චි තමයි උඩින්ම ඉන්නේ.
    ඌ debate එක පළාතේ වත් යන්නේ නැතුව සම්පුර්ණ show එකම steal කරා Tucker එක්ක twitter එකේ කරපු interview(හරියටම debate එකට 5mins වලට කලින් ) එකෙන් . ඊලග දවසේ US mass media වල main topic එක උනේ ඒ interview එකේ views වල count එකේ ගාන ගැන.
    impression over 200M තිබ්බා, ඒ post එකට, ඉතින් 10% ගත්තත් 20M video එක බලලා. ඔකේ ආතල්ම සීන් එක trumpගේ interview එක ඉවර වෙලා ටික වෙලාවකින් fox එකේ උන්, debate එකේ උන්ගෙන් අහනවා trump මේ වැරදිකාරයා උනත් උන් support කරනවද නැද්ද කියලා.

    .
    Ramaswamyට නාකි බයිඩගේ පැත්තෙන් එහෙම ඉල්ලුව නම් ඌ තමයි next election එකට perfectම candidate.
    කොහේද ඒ නාකියා යන්නේ නැහැලු නේ. :baffled: