අන්තිම එක හැර අනිත් ඔක්කොම බලලා තියනවා..කාර්ති ඉන්න අර ලොරිවල හොරු පස්සෙ ගිහින් අල්ලන ෆිල්ම් එකනම් කියන්න වචන නෑ..ඉන්දියාවේ වෙච්ච ඇත්තම සීන් එකක්..මාර දුකයි අන්තිමට...ඇත්තටම කදුලු ආවා. තාක්ශනේ දියුනු නැති කාලේ ෆින්ගර් ප්‍රින්ට් වලින් මැනුවල් චෙක් කරලා උන්ව හොයන්න පට්ට ගේමක් දෙනවා..අම්මෝ මාර කුතුහලයක් තියන ෆිල්ම් එකක්..ඇත්තටම එහෙම රටවෙනුවන් කැපවෙන පොලිස් නිලදාරියෝ ලංකාවෙත් ඉන්නවා..ඉන්දියාවෙ වගේ ලංකාවෙත් ඒගොල්ලන් නිසි ඇගයීමටක ලක් වෙන්නේ නෑ..මේවගේ ෆිල්ම් එකක් හරි හදන එක ඒගොල්ලන්ට කරන ගවුරවයක්...
තව හින්දි ෆිල්ම් එකක් තිබ්බා Raid කියලා අජේ දේව්ගන් ඉන්නේ..ඒක ඇත්ත කතාවක්..ඒ ඔත්තුව දුන්න එක්කෙනා 2012 මැරුනා ඊට පස්සේ තමා ඉන්දියන් රජයෙන් එයා තමයි කියලා ඔත්තුව දුන්න ගෑනු කෙනා කියලා media එකට රිලීස් කරනවා. 80s වල වගේ දුන්න ඔත්තුවක් තමන්ගේ මාමන්ඩි ගැන..ඒ ගෑනු කෙනා මැරෙනකන් රහස රකිනව ඉන්දියන් රජය.ඒකත් බලන්න නියම කතාව..
ඔයා හරි ෆිල්ම් එකක් බලලා නෑ ලොක්ක..මාත් ඔය මතේ හිටියා 2009 වගේ වෙනකන්.. පස්සේ තමා ඉන්දියන් ෆිල්ම් කියන්නේ මොනවගේ ඒවද කියලා තේරුනේ..බිල්ලු බාබර් බලලා තමා මට හින්දි ෆිල්ම් ගැන ආසාවක් ආවේ..නනා පටේකර් ඉන්න එකක් තිබ්බ ජෝන් එබ්‍රහිම් එක්ක..අන්න එකත් මරු ටැක්සියක කේස් එකක්..ඔයා නිකමට මන් අර උඩ කිව්ව ටැමිල් එක බලන්න කාර්ති පොලිස් කාරයට ඉන්න..
සිරාවට අම්මෝ කියන්න වචන නෑ දැන් එන හින්දි ටැමිල් මලයාලම් තෙලුගු ඒවා..
ඒකට වඩා Valeikkaram කියලා ටැමිල් ෆිල්ම් එකක් තියනවා..ඒකේ තියෙන්නෙ Nestle වගේ මල්ටි නැශනල් ෆුඩ් කොම්පැනීස් අපි වගේ රටවලට කවන වහ ගැන..අපිට වඩා ඉන්දියන් ෆිල්ම් ඉන්ඩුස්ට්‍රි එක පට්ට ඇඩ්වාන්ස්..
------
Post added on Dec 1, 2021 at 11:48 AM
View attachment 152714View attachment 152715