INDIAN MOVIES MEGA THREAD (ᴛᴀᴍɪʟ,ᴛᴇʟᴜɢᴜ,ʜɪɴᴅɪ,ᴍᴀʟᴀʏᴀʟᴀᴍ)

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    3d266a843d0c34040ba4ee710b4dc36f.jpg

    IMDB - 8.3 (CRIME,THRILLER)

    oxuVJqpbQ5vFxNcV0Kd7VpoJbJB.jpg

    IMDB - 8.3 (CRIME)
    ------ Post added on Nov 30, 2021 at 9:42 PM

    vada-chennai-stills-photos-pictures-175.jpg

    IMDB 8.5 (ACTION , CRIME )
    ------ Post added on Nov 30, 2021 at 9:44 PM

    MV5BZjk4Njg4YjktYzU5Zi00ZWY1LWE4NTUtNWI2MjU4MDE3ZGRmXkEyXkFqcGdeQXVyODIwMDI1NjM@._V1_.jpg

    IMDB - 8.5 ( ACTION , THRILLER )
    ------ Post added on Nov 30, 2021 at 9:47 PM
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අනේ මන්දා මම නම් බලන්නෙ නෑ.
    මෝඩ ජෝක් දාන කැරැකටර් වගේ ඒවා
    සීරෝ ග්‍රැවිටි සීන් වගෙ අතාත්වික දේවල් දකිනකොටත් ක්‍රින්ජි
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අනේ මන්දා මම නම් බලන්නෙ නෑ.
    මෝඩ ජෝක් දාන කැරැකටර් වගේ ඒවා
    සීරෝ ග්‍රැවිටි සීන් වගෙ අතාත්වික දේවල් දකිනකොටත් ක්‍රින්ජි
    try some good malayalam movies
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම මේ ළඟකදී ඉඳල ගොඩක් පරණ මූවී බලනව. It Happened One Night මේක 1934 හොලිවුඩ් මූවි එකක්. හද්දා පරණ කළුසුදු එකක් වුනත් බලන්න වටිනා එකක්. මේක බලල ඉවර වෙලා Dil Hai Ke Manta Nahin බොලිවුඩ් රීමේක් එක බලන්න. ඒක 1991 කතාවක්. දෙකම එකම කතාව. එත් රස විඳින්න පුළුවන්.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    View attachment 152667
    IMDB - 8.3 (CRIME,THRILLER)

    View attachment 152668

    IMDB - 8.3 (CRIME)
    ------ Post added on Nov 30, 2021 at 9:42 PM

    View attachment 152669
    IMDB 8.5 (ACTION , CRIME )
    ------ Post added on Nov 30, 2021 at 9:44 PM

    View attachment 152671
    IMDB - 8.5 ( ACTION , THRILLER )
    ------ Post added on Nov 30, 2021 at 9:47 PM
    අන්තිම එක හැර අනිත් ඔක්කොම බලලා තියනවා..කාර්ති ඉන්න අර ලොරිවල හොරු පස්සෙ ගිහින් අල්ලන ෆිල්ම් එකනම් කියන්න වචන නෑ..ඉන්දියාවේ වෙච්ච ඇත්තම සීන් එකක්..මාර දුකයි අන්තිමට...ඇත්තටම කදුලු ආවා. තාක්ශනේ දියුනු නැති කාලේ ෆින්ගර් ප්‍රින්ට් වලින් මැනුවල් චෙක් කරලා උන්ව හොයන්න පට්ට ගේමක් දෙනවා..අම්මෝ මාර කුතුහලයක් තියන ෆිල්ම් එකක්..ඇත්තටම එහෙම රටවෙනුවන් කැපවෙන පොලිස් නිලදාරියෝ ලංකාවෙත් ඉන්නවා..ඉන්දියාවෙ වගේ ලංකාවෙත් ඒගොල්ලන් නිසි ඇගයීමටක ලක් වෙන්නේ නෑ..මේවගේ ෆිල්ම් එකක් හරි හදන එක ඒගොල්ලන්ට කරන ගවුරවයක්...

    තව හින්දි ෆිල්ම් එකක් තිබ්බා Raid කියලා අජේ දේව්ගන් ඉන්නේ..ඒක ඇත්ත කතාවක්..ඒ ඔත්තුව දුන්න එක්කෙනා 2012 මැරුනා ඊට පස්සේ තමා ඉන්දියන් රජයෙන් එයා තමයි කියලා ඔත්තුව දුන්න ගෑනු කෙනා කියලා media එකට රිලීස් කරනවා. 80s වල වගේ දුන්න ඔත්තුවක් තමන්ගේ මාමන්ඩි ගැන..ඒ ගෑනු කෙනා මැරෙනකන් රහස රකිනව ඉන්දියන් රජය.ඒකත් බලන්න නියම කතාව..

    අනේ මන්දා මම නම් බලන්නෙ නෑ.
    මෝඩ ජෝක් දාන කැරැකටර් වගේ ඒවා
    සීරෝ ග්‍රැවිටි සීන් වගෙ අතාත්වික දේවල් දකිනකොටත් ක්‍රින්ජි
    ඔයා හරි ෆිල්ම් එකක් බලලා නෑ ලොක්ක..මාත් ඔය මතේ හිටියා 2009 වගේ වෙනකන්.. පස්සේ තමා ඉන්දියන් ෆිල්ම් කියන්නේ මොනවගේ ඒවද කියලා තේරුනේ..බිල්ලු බාබර් බලලා තමා මට හින්දි ෆිල්ම් ගැන ආසාවක් ආවේ..නනා පටේකර් ඉන්න එකක් තිබ්බ ජෝන් එබ්‍රහිම් එක්ක..අන්න එකත් මරු ටැක්සියක කේස් එකක්..ඔයා නිකමට මන් අර උඩ කිව්ව ටැමිල් එක බලන්න කාර්ති පොලිස් කාරයට ඉන්න..
    Ehema cringe movies nemei methana daala thiyenne...issara vage nemei bn den indian film industry eka...uda thiyana films balapanko terei ubata
    සිරාවට අම්මෝ කියන්න වචන නෑ දැන් එන හින්දි ටැමිල් මලයාලම් තෙලුගු ඒවා..
    Aruvam movie eka balanna foods walata dana jarawa hora wada thiyenne
    ඒකට වඩා Valeikkaram කියලා ටැමිල් ෆිල්ම් එකක් තියනවා..ඒකේ තියෙන්නෙ Nestle වගේ මල්ටි නැශනල් ෆුඩ් කොම්පැනීස් අපි වගේ රටවලට කවන වහ ගැන..අපිට වඩා ඉන්දියන් ෆිල්ම් ඉන්ඩුස්ට්‍රි එක පට්ට ඇඩ්වාන්ස්..
    ------ Post added on Dec 1, 2021 at 11:48 AM
    1638340622721.jpg
    1638340683869.jpg
     
    Last edited:
    • Like
    Reactions: Dexter011 and Gaash

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මේකත් මරු

    vishnu-vishal-ramkumar-untitled-project-stills-photos-pictures-12.jpg
    ඕක තමයි මරුම..
    තව එකක් තිබ්බ sperm වලින් ගේමක් ගහන එකෙක්.. ඌ පස්සේ බය කරලා ගෑනුන්ගෙන් සල්ලි ඉල්ලනව..මේ නලුවමද කොහෙද ඉන්නේ මතක නෑ හරියට.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    අන්තිම එක හැර අනිත් ඔක්කොම බලලා තියනවා..කාර්ති ඉන්න අර ලොරිවල හොරු පස්සෙ ගිහින් අල්ලන ෆිල්ම් එකනම් කියන්න වචන නෑ..ඉන්දියාවේ වෙච්ච ඇත්තම සීන් එකක්..මාර දුකයි අන්තිමට...ඇත්තටම කදුලු ආවා. තාක්ශනේ දියුනු නැති කාලේ ෆින්ගර් ප්‍රින්ට් වලින් මැනුවල් චෙක් කරලා උන්ව හොයන්න පට්ට ගේමක් දෙනවා..අම්මෝ මාර කුතුහලයක් තියන ෆිල්ම් එකක්..ඇත්තටම එහෙම රටවෙනුවන් කැපවෙන පොලිස් නිලදාරියෝ ලංකාවෙත් ඉන්නවා..ඉන්දියාවෙ වගේ ලංකාවෙත් ඒගොල්ලන් නිසි ඇගයීමටක ලක් වෙන්නේ නෑ..මේවගේ ෆිල්ම් එකක් හරි හදන එක ඒගොල්ලන්ට කරන ගවුරවයක්...

    තව හින්දි ෆිල්ම් එකක් තිබ්බා Raid කියලා අජේ දේව්ගන් ඉන්නේ..ඒක ඇත්ත කතාවක්..ඒ ඔත්තුව දුන්න එක්කෙනා 2012 මැරුනා ඊට පස්සේ තමා ඉන්දියන් රජයෙන් එයා තමයි කියලා ඔත්තුව දුන්න ගෑනු කෙනා කියලා media එකට රිලීස් කරනවා. 80s වල වගේ දුන්න ඔත්තුවක් තමන්ගේ මාමන්ඩි ගැන..ඒ ගෑනු කෙනා මැරෙනකන් රහස රකිනව ඉන්දියන් රජය.ඒකත් බලන්න නියම කතාව..

    ඔයා හරි ෆිල්ම් එකක් බලලා නෑ ලොක්ක..මාත් ඔය මතේ හිටියා 2009 වගේ වෙනකන්.. පස්සේ තමා ඉන්දියන් ෆිල්ම් කියන්නේ මොනවගේ ඒවද කියලා තේරුනේ..බිල්ලු බාබර් බලලා තමා මට හින්දි ෆිල්ම් ගැන ආසාවක් ආවේ..නනා පටේකර් ඉන්න එකක් තිබ්බ ජෝන් එබ්‍රහිම් එක්ක..අන්න එකත් මරු ටැක්සියක කේස් එකක්..ඔයා නිකමට මන් අර උඩ කිව්ව ටැමිල් එක බලන්න කාර්ති පොලිස් කාරයට ඉන්න..

    සිරාවට අම්මෝ කියන්න වචන නෑ දැන් එන හින්දි ටැමිල් මලයාලම් තෙලුගු ඒවා..

    ඒකට වඩා Valeikkaram කියලා ටැමිල් ෆිල්ම් එකක් තියනවා..ඒකේ තියෙන්නෙ Nestle වගේ මල්ටි නැශනල් ෆුඩ් කොම්පැනීස් අපි වගේ රටවලට කවන වහ ගැන..අපිට වඩා ඉන්දියන් ෆිල්ම් ඉන්ඩුස්ට්‍රි එක පට්ට ඇඩ්වාන්ස්..
    ------ Post added on Dec 1, 2021 at 11:48 AM
    View attachment 152714View attachment 152715
    Anthimata daala thiyana film eka balapanko karthik ge...(kaithi)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඕක තමයි මරුම..
    තව එකක් තිබ්බ sperm වලින් ගේමක් ගහන එකෙක්.. ඌ පස්සේ බය කරලා ගෑනුන්ගෙන් සල්ලි ඉල්ලනව..මේ නලුවමද කොහෙද ඉන්නේ මතක නෑ හරියට.
    මොකක් බං ඒ ෆිල්ම් එක ? මීටර් උනොත් කියපං
     
    • Like
    Reactions: Bizzare_Art