Indian police wenna giya lanka police dennek ගෙදර

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඇඳිරි නීති කැඩූ අයට හාවා පනින්න කියූ පොලිස් නිලධාරීන් දෙන්නාගේ වැඩ තහනම්

    ඊයේ (12) මරදාන ඩාලි පාර ප්‍රදේශයේදී, ඇඳිරිනීති බලපත්‍ර නොමැතිව පාගමනින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකුට දඩුවමක් ලෙස හාවා පැනීමට කියූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පොලිසිය මගින් වැඩ තහනමට ලක් කර තිබේ.
    පාගමනින් මාර්ගයේ ගමන් කරනු දැක ඔවුන් කැඳවා තිබෙන කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු ඔවුන්ට පැත්තකින් සිට ගෙන සිටීමට මුළින් අණ කර පසුව දඩුවමක් ලෙස අත් දෙක මාරු කර දෙකන් අල්ලා ගෙන කිහිප වතාවක් නැගිට වාඩිවීමට අණ කර තිබෙන අතර

    එම අවස්තාව රූපවාහිනී කැමරා මාධ්‍යවේදියෙකු වීඩියෝ ගත කිරීමටද ඉඩ සලසා තිබේ.

    මේ ආකාරයේ දඩුවම් ලබාදීමක් පොලිස් නීතිය අනුව නොමැති බව පසුව සොයා බැලීමේදී හෙළීවිය. මේ දිනවල සමාජ මාධ්‍යවල හුවමාරුවන ඉන්දියානු පොලිසියේ ඇතැම් දඩුවම් ලබාදීම් තුළ මෙවැනි කටයුතු දක්නට ලැබෙන අතර මේ අය එය අනුකරණය කළා යයි උපකල්පණය කළ හැකිය.

    මෙවැනි අමුතු දඩුවම් ක්‍රමයක් කරන්නට ඔවුන්ට නියෝග කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් විකාශය වූ පුවතට අනුව විමර්ශනයක් සිදු කර
    සහකාර පොලිස් අධිකාරී පොලිස් හදිසි ඇමතුම් / නාගරික රථවාහන විසින් අදාළ නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනමකට ලක් කර ඇත.
    මෙම නිලධාරීන්ට විරුද්ධව අණට අකීකරු වීම, අපකීර්තිදායක හැසිරීම යන චෝදනා යටතේ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

    :(
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    ඇයි බං ලංකාවෙ උන් ලෝකෙ කොහේ හරි මගුලක් කොපි කරන්නම නටන්නේ හැමදාම?
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    හොද වැඩේ වේසිගෙ පුතාලට

    ඕකුන්ගෙ මූණූ නැද්ද
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    උඔට වැඩ තහනම් කිරීමේ ලියුම පෙන්නන්න ඕනේද :frown:

    RSdNqt2

    93097726-2653845058076763-2555064353489420288-o.jpg
     
    Last edited:

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    පොලිසියේ කටු කන වේසිගෙ පුතෙක් රෙප් කපලා

    පගා වේසිගෙ පුතාලා රිදෙයි අපට:lol:
    තොපි කුණු වෙලා මැරෙන්නෙ කන ජරාව කෑමට

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ෆ්බී එකේ පොලිස් මිතුරො කියලා ගෘප් එකක් තියෙනවා. . ඒකෙ එවුන්ට පොලිසියේ එවුන් මොන වරද කලත් හරි. . ඇඩ්මින්ලා පොලිසියේ උන්. . උන්ගෙ වැරදිගැන පෝස්ට් කිසි එකක් ඇපෘ වෙන්නේ නෑ. .

    එකපාරක් ආමි එකේ කැප්ටන් කෙනෙක් දාලා තිබ්බා "පොලිසියේ බල්ලො මිනිස්සුන්ට ගහනවා" කියලා. . මුන් ඒ ආමි එකේ මනුස්සයව අල්ලන් කන්න හැදුවා අටපාස් ආමිකාරයො ගගා. .

    මම බැලුවා පොලිසියට යන්න ඕන සුදුසුකම් ටිකක්. . කොස්තාපල් කෙනෙක් වෙන්නත් සාමන්යපෙල තියෙන්න ඕනා, SI වෙන්න උසස්පෙල ඕනා, ASP වෙන්න ඩිග්‍රියක් ඕනා. .
    එහෙම එවුන්ට තේරුම්ගන්න බැරිද පොලිසියේන් කලයුතු දේ සහ නොකල යුතුදේ?

    හැම පොලිස් කාරයම කතාකරන්නේ නීතිය කඩන්න. . අර ඉංගිරියේ ස්තානාදිපති මතකද. . පොර උසාවියෙන් දෙන්න ඕන නියෝග පොලිසියෙන් දෙන්න ගිහින්. .
    මමනම් කියන්නේ පොලිසියට සුද්දයක් දීලා හමුදා විනය පොලිසියට ගේන්න ඕනා. . දැඩි විනය නීතියක් ගෙනාවොත් මිනිස්සු පොලිසියට මීටවඩා ගරු කරයි. . අර රා විකුනපු මිනිහට ගැහුවලු. . ඌගේ වැඩනම් තාම තහනම් වුනේ නෑ. .
    රටේ නීතියක් තියෙනවනම් ඒ නීතිය ආරක්ශා කරන එකයි පොලිසියෙන් කරන්න ඕනේ. . ඒවා නොකර වේවැල්පාර දෙන්නයි, උසාවි නියෝග දෙන්නයි, බට්ටො පන්නන්නයි යනවා මුන්ට පිස්සු තදවෙලාද කොහෙද. .

    පාසලේ එකවසරේ ඉදන් නීතිය උගන්නන්න ඕනා. . එහෙම වුනානම් පොලිසියෙ පිස්සො ඔශ්චර දගලන් නෑ. .
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334

    :yes:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ලන්කාවෙ පොලිසි කවදා දියුනූ රටවල් වල ගානට එඊද මන්දා,මහ ලොකුවට කියනව අඩිරි නිති කඩපු ගාන 20000 ක් ලු
    ,ඔකෙන් ලොකෙට යන්නෙ මිනිස්සු පොලිසිය කියන එකට රෙස්පෙක්ට් එකක් තියනවද නෑද්ඩ කියන එක
    මෙවගෙ වෙලවක මිනිසුන්ගෙ මනසිකත්වය ගොඩ දන්න,බරපතල කම පෙන්නා ඩෙන්න වත් මොලයක් නෑ

    මෙ වගෙ වෙලාවකත් මොඩ ජොක් තමඉ,රන්ජාව අල්ලන් දගලනවා,එක්කො කසිප්පු වනයක් ,සුදු කෙලියක් පෙන්නනවා, ඔකෙන් කියන්නෙ පොලිසියෙ හෑකියවද,මෙච්චරකල් ගිය නොහකියවද?,තාම ඉන්නෙර් 1965

    ආමි එකෙ අය එකට කිසිම වරදක් දකින්නෙ නෑ,කතා කලත් ආසඉ අහගෙන ඉන්න
     
    Last edited:

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    ලන්කාවෙ පොලිසි කවදා දියුනූ රටවල් වල ගානට එඊද මන්දා,මහ ලොකුවට කියනව අඩිරි නිති කඩපු ගාන 20000 ක් ලු
    ,ඔකෙන් ලොකෙට යන්නෙ මිනිස්සු පොලිසිය කියන එකට රෙස්පෙක්ට් එකක් තියනවද නෑද්ඩ කියන එක
    මෙවගෙ වෙලවක මිනිසුන්ගෙ මනසිකත්වය ගොඩ දන්න,බරපතල කම පෙන්නා ඩෙන්න වත් මොලයක් නෑ

    මෙ වගෙ වෙලාවකත් මොඩ ජොක් තමඉ,රන්ජාව අල්ලන් දගලනවා,එක්කො කසිප්පු වනයක් ,සුදු කෙලියක් පෙන්නනවා, ඔකෙන් කියන්නෙ පොලිසියෙ හෑකියවද,මෙච්චරකල් ගිය නොහකියවද?,තාම ඉන්නෙර් 1965

    ආමි එකෙ අය එකට කිසිම වරදක් දකින්නෙ නෑ,කතා කලත් ආසඉ අහගෙන ඉන්න
    තොට පිස්සුව ආමි එකේ එකෙක් එක පාරක් ළමයෙකුගෙ තාත්ත කෙනෙකුත් මැරුවෙ.
    ඔයවගේ සක්කිලි ගහල පන්නන්න ඕන ආමි ද පොලිස්ද අදාල නෑ.
    ඔය දෙකේම ඉන්න සක්කිලි මිනිහෙකුට කතා කරන්න කැමති නෑ දිය යුතු ගරුත්වය දීලා