Indian restaurant වල තියන උඹල කැමතිම කෑම මොකක්ද බන්ලා ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :rolleyes:
    මෙහේ නං සුපිරි ඉන්දියන් කඩ කීපයක් තියෙනවා.
    ඔය සයිවර් කඩයි වෙජිටේරියන් කඩ වලයි තමයි මෙලෝ රහක් නැති කෑම තියෙන්නෙ
    සුපිරි ඉන්දියන් රෙස්ටුරන්ට් තියනවා පට්ටම රස කෑම තියන
    Ehema ewa na ban.mama oya hungak try Karala thiyanawa
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ලබන සෙනසුරාදා කොට්ටාව හරහා පිළියන්දල ට යනවා.. පිළියන්දල indian restuarant එකක්‌ දැක්කා.. මේ කෑම ටික try කරලා බලන්න ඕනෙ..:yes:

    Tfs all :love:
    Sri Sai Bhavan? Oke thiyena cheese +onion/ cheese masala dosa. Masala tea ekath ekka try karanna.
    samahara ewa godak sarai habai.
    sahena kalekin gihin naa. issaranam quality kaama.