Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian Sakkili Boat walin Lankawata Panida?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නෙ ධරාවී

ඉන්දියාවේ මුම්බායි වල තියන දකුනු ආසියාවේ තියෙන විශාලතම මුඩුක්කු වලින් ප්රධාන එකක්.

මේ රූපයෙන් පේන්නෙ ධරාවියේ කොටසක් විතරයි

ඔබට අන්තර්ජාලයෙන් මේ ගැන වැඩි විස්තර සටහන් ගන්න පුලුවන්.

ආවේ මුඩුක්කුව ගැන කියන්න නෙවෙයි.

මේ මුඩුක්කුවෙන් ඉන්දියාව තැති ගැන්වෙන ප්රවෘත්තියක් ඊයේ සෙනසුරාදා වාර්තා වුනා.

ඒ තමයි මේ මුඩුක්කුවෙ ජීවත් උන කෙනෙක් කොවිඩ්-19 ආසාදනය වෙලා මරණයට පත්වීම.

මේ මියගිය පුද්ගලයා වයස 54 ක අයෙක්. ඒ වගේම මාස ගානකින් මේ පුද්ගලයා මේ මුඩුක්කුවෙන් පිට සංචාරය කරල නෑ.

කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු පරීක්ෂාවට ලක් කර නිවාස නිරෝධායනය යටතේ තබා ඇති අතර, තවත් ආසාදන වැළැක්වීම සඳහා ඔහු ඇසුරු කළ මුඩුක්කු නිවාස 300ක් සහ කුඩා පෙට්ටි කඩ 90ක් පමණ වසා දමා ඔවුන්ද හුදකලා කර තිබෙනවා.

ඒ වගේම මේ මුඩුක්කුවෙන් තෝරා ගත් 24 දෙනෙකුගෙ නියැදියක් යොදාගෙන කරපු කොරෝනා ටෙස්ට් එහකදි ඉන් 18 ක් කොරෝනා පොසිටිව් කියල හොයා ගත්තා.

ඔබ ඇහැවොත් පුදුම වෙයි

මේ මුඩුක්කුවෙ මිලියනයකට අධික ජනගහනයක් ජීවත් වෙනව.

ඒ වගේම

මෙහි ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 280,000 ක්.

ඉංදියාවේ වැඩිම ජන ඝනත්වය වාර්තාවන තැන මෙතන.

හිතාගන්න ඒක ඇමරිකාවේ නිව් යෝර්ක් වල ජනඝනත්වට වඩා වැඩීයි. තේරෙන්න කිව්වොත් ධරාවි මුඩුක්කුවේ නිව්යෝක් නගරයට වඩා 30 ගුණයකින් වැඩි ජන ඝනත්වයක් සිටිනවා.

ඉදිරි කාලයේ අසල්වැසි ඉන්දියාව බොහොම කෙටි කාලයකින් කොරෝනා වාර්තා සටහන් වල ඉතාලිය ඇමරිකාව පසු කර යා හැකියි.

මෙය ඉන්දියාව ට පමණක් නොව. අපටත් කරන භයානය අනතුරු ඇගවීමක්. මක් නිසාද කිවහොත් ඉන්දියාවේ රෝගය සීග්රයෙන් වයාප්ත වුවහොත් විශාල වශයෙන් පිරිස් බෝට්ටු මගින් ශ්රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බවට දැනටමත් අනතුරු ඇගවීම් නිකුත් කර ඇත...

[QUOTE="your_love, post: 25283879, member: 398316"] [CENTER][IMG]https://media.gettyimages.com/photos/dharavi-is-the-largest-and-highly-populated-slum-pocket-in-asia-picture-id645966204?s=612x612[/IMG][/CENTER] [SIZE="4"]මේ තියෙන්නෙ ධරාවී ඉන්දියාවේ මුම්බායි වල තියන දකුනු ආසියාවේ තියෙන විශාලතම මුඩුක්කු වලින් ප්රධාන එකක්. මේ රූපයෙන් පේන්නෙ ධරාවියේ කොටසක් විතරයි ඔබට අන්තර්ජාලයෙන් මේ ගැන වැඩි විස්තර සටහන් ගන්න පුලුවන්. ආවේ මුඩුක්කුව ගැන කියන්න නෙවෙයි. මේ මුඩුක්කුවෙන් ඉන්දියාව තැති ගැන්වෙන ප්රවෘත්තියක් ඊයේ සෙනසුරාදා වාර්තා වුනා. ඒ තමයි මේ මුඩුක්කුවෙ ජීවත් උන කෙනෙක් කොවිඩ්-19 ආසාදනය වෙලා මරණයට පත්වීම. මේ මියගිය පුද්ගලයා වයස 54 ක අයෙක්. ඒ වගේම මාස ගානකින් මේ පුද්ගලයා මේ මුඩුක්කුවෙන් පිට සංචාරය කරල නෑ. කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු පරීක්ෂාවට ලක් කර නිවාස නිරෝධායනය යටතේ තබා ඇති අතර, තවත් ආසාදන වැළැක්වීම සඳහා ඔහු ඇසුරු කළ මුඩුක්කු නිවාස 300ක් සහ කුඩා පෙට්ටි කඩ 90ක් පමණ වසා දමා ඔවුන්ද හුදකලා කර තිබෙනවා. ඒ වගේම මේ මුඩුක්කුවෙන් තෝරා ගත් 24 දෙනෙකුගෙ නියැදියක් යොදාගෙන කරපු කොරෝනා ටෙස්ට් එහකදි ඉන් 18 ක් කොරෝනා පොසිටිව් කියල හොයා ගත්තා. ඔබ ඇහැවොත් පුදුම වෙයි මේ මුඩුක්කුවෙ මිලියනයකට අධික ජනගහනයක් ජීවත් වෙනව. ඒ වගේම මෙහි ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 280,000 ක්. ඉංදියාවේ වැඩිම ජන ඝනත්වය වාර්තාවන තැන මෙතන. හිතාගන්න ඒක ඇමරිකාවේ නිව් යෝර්ක් වල ජනඝනත්වට වඩා වැඩීයි. තේරෙන්න කිව්වොත් ධරාවි මුඩුක්කුවේ නිව්යෝක් නගරයට වඩා 30 ගුණයකින් වැඩි ජන ඝනත්වයක් සිටිනවා. ඉදිරි කාලයේ අසල්වැසි ඉන්දියාව බොහොම කෙටි කාලයකින් කොරෝනා වාර්තා සටහන් වල ඉතාලිය ඇමරිකාව පසු කර යා හැකියි. මෙය ඉන්දියාව ට පමණක් නොව. අපටත් කරන භයානය අනතුරු ඇගවීමක්. මක් නිසාද කිවහොත් ඉන්දියාවේ රෝගය සීග්රයෙන් වයාප්ත වුවහොත් විශාල වශයෙන් පිරිස් බෝට්ටු මගින් ශ්රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බවට දැනටමත් අනතුරු ඇගවීම් නිකුත් කර ඇත...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom