Indian Sakkili Boat walin Lankawata Panida?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,048
    1
    11,083
    113
    dharavi-is-the-largest-and-highly-populated-slum-pocket-in-asia-picture-id645966204

    මේ තියෙන්නෙ ධරාවී
    ඉන්දියාවේ මුම්බායි වල තියන දකුනු ආසියාවේ තියෙන විශාලතම මුඩුක්කු වලින් ප්‍රධාන එකක්.

    මේ රූපයෙන් පේන්නෙ ධරාවියේ කොටසක් විතරයි
    ඔබට අන්තර්ජාලයෙන් මේ ගැන වැඩි විස්තර සටහන් ගන්න පුලුවන්.
    ආවේ මුඩුක්කුව ගැන කියන්න නෙවෙයි.
    මේ මුඩුක්කුවෙන් ඉන්දියාව තැති ගැන්වෙන ප්‍රවෘත්තියක් ඊයේ සෙනසුරාදා වාර්තා වුනා.

    ඒ තමයි මේ මුඩුක්කුවෙ ජීවත් උන කෙනෙක් කොවිඩ්-19 ආසාදනය වෙලා මරණයට පත්වීම.
    මේ මියගිය පුද්ගලයා වයස 54 ක අයෙක්. ඒ වගේම මාස ගානකින් මේ පුද්ගලයා මේ මුඩුක්කුවෙන් පිට සංචාරය කරල නෑ.

    කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු පරීක්ෂාවට ලක් කර නිවාස නිරෝධායනය යටතේ තබා ඇති අතර, තවත් ආසාදන වැළැක්වීම සඳහා ඔහු ඇසුරු කළ මුඩුක්කු නිවාස 300ක් සහ කුඩා පෙට්ටි කඩ 90ක් පමණ වසා දමා ඔවුන්ද හුදකලා කර තිබෙනවා.

    ඒ වගේම මේ මුඩුක්කුවෙන් තෝරා ගත් 24 දෙනෙකුගෙ නියැදියක් යොදාගෙන කරපු කොරෝනා ටෙස්ට් එහකදි ඉන් 18 ක් කොරෝනා පොසිටිව් කියල හොයා ගත්තා.

    ඔබ ඇහැවොත් පුදුම වෙයි
    මේ මුඩුක්කුවෙ මිලියනයකට අධික ජනගහනයක් ජීවත් වෙනව.

    ඒ වගේම
    මෙහි ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 280,000 ක්.
    ඉංදියාවේ වැඩිම ජන ඝනත්වය වාර්තාවන තැන මෙතන.

    හිතාගන්න ඒක ඇමරිකාවේ නිව් යෝර්ක් වල ජනඝනත්වට වඩා වැඩීයි. තේරෙන්න කිව්වොත් ධරාවි මුඩුක්කුවේ නිව්යෝක් නගරයට වඩා 30 ගුණයකින් වැඩි ජන ඝනත්වයක් සිටිනවා.

    ඉදිරි කාලයේ අසල්වැසි ඉන්දියාව බොහොම කෙටි කාලයකින් කොරෝනා වාර්තා සටහන් වල ඉතාලිය ඇමරිකාව පසු කර යා හැකියි.

    මෙය ඉන්දියාව ට පමණක් නොව. අපටත් කරන භයානය අනතුරු ඇගවීමක්. මක් නිසාද කිවහොත් ඉන්දියාවේ රෝගය සීග්‍රයෙන් වයාප්ත වුවහොත් විශාල වශයෙන් පිරිස් බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බවට දැනටමත් අනතුරු ඇගවීම් නිකුත් කර ඇත...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    මුන් එනකොට අපි මුහුදට පයින එක හොදයි. මැරෙන එක නිදහසේ මැරෙන්න පුළුවන්​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තමිල්නාඩුවෙ ඉන්න උන් ආවොත් මිසක් ඔච්චර දුර මුම්බායි වල ඉන්න උන් මෙහෙ එන්නේ නෑ :yes:
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    ȜMA X;25283925 said:
    navy eken ohe board ekata garad eke denewa lestama. Indian fishing boat ekatwath enna denne na fire kranwa navy eken :lol:

    boats 2000+ athi un gawa
    navy ekn yam pramanayak nawattai kohoma hari

    ekek hari pannoth?

    hodama de ehma ena unta mannar island eka lasthi karala thiyana eka bn
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,646
    833
    113
    Hamilton, NZ
    boats 2000+ athi un gawa
    navy ekn yam pramanayak nawattai kohoma hari

    ekek hari pannoth?

    hodama de ehma ena unta mannar island eka lasthi karala thiyana eka bn

    danatath board eka cross karnwalu 1000k 2000k. un enna bayai ban ape navy ekan fire krana nisa.

     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මාත් ඕක හිතුවා. තමිල්නාඩුවේ එවුන් එන්න ගත්තොත් ලේසි වෙන්නේ නෑ. නවත්තන්න හැදුවොත් ඉන්දියාවෙනුත් තගක් දායි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,008
    113
    තමිල්නාඩුවෙ ඉන්න උන් ආවොත් මිසක් ඔච්චර දුර මුම්බායි වල ඉන්න උන් මෙහෙ එන්නේ නෑ :yes:
    නෑ ඕකුන් එනව මේ ලගදි පයින්ම කිලෝමීටර් 500ක් විතර ගියා මතකද? නිකන් එකෙක් කියාගෙන ගියොත් ලන්කාවට ගියා නන් හරි කියල අනිවා උන් එනව.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,008
    113
    මාත් ඕක හිතුවා. තමිල්නාඩුවේ එවුන් එන්න ගත්තොත් ලේසි වෙන්නේ නෑ. නවත්තන්න හැදුවොත් ඉන්දියාවෙනුත් තගක් දායි


    එහෙම තග දාන්න බෑ හැබැයි හොරෙන් සපෝට් එක නන් දෙයි.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හෙළයෙක්;25283994 said:
    එහෙම තග දාන්න බෑ හැබැයි හොරෙන් සපෝට් එක නන් දෙයි.

    ඒ ප්‍රශ්නෙ අල්ලාගෙන කේස් එකක් අදින්නෙ නෑනෙ බන් වෙන මොනවා හරි දෙයක් අල්ලගනී. හ‍රියට අර මයිත්‍රී රුසියාවෙ ඇස්බැස්ටස් තහනම් කරපු වෙලාවෙ ලංකාවෙ තේ වල කෘමියෙක් ඉන්නවා කිවුව වගේ. ඔය මාළු අල්ලන්න ලංකාවෙ මුහුදට එන ඉන්දියන් ධීවරෝයොන්ගේ කේස් එකත් ටිකක් ඒ වගේ නේද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙළයෙක්;25283990 said:
    නෑ ඕකුන් එනව මේ ලගදි පයින්ම කිලෝමීටර් 500ක් විතර ගියා මතකද? නිකන් එකෙක් කියාගෙන ගියොත් ලන්කාවට ගියා නන් හරි කියල අනිවා උන් එනව.
    ඉන්දියාව කියන්නේ ලොකු රටක්නෙ මුම්බායි වල උන්ට මෙහෙ එන්න කල්පනා වෙන්න කලින් යන්න ඕනේ තරං තැන් තියෙනවා ඉන්දියාවේ.

    මුලු ඉන්දියාවම සොම්බිලන්තයක් වෙලා යන්න තැනක් නැතිවුනොත් නං එයි සමහරවිට
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,356
    939
    113
    Godric's Hollow
    ඕකුන් එන්න ගත්තොත්නම් මෙහෙ ඉන්න දෙමල මුස්ලිම් උන් උනත් කැමති වෙන එකක් නෑ... රට ඇතුලට වද්දගන්න හොඳ ජාතියක් නෙවේ ඕකුන් :no:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    තමිල්නාඩුවෙන් තමයි එනවා නං එන්නේ. ඒත් ඒක එච්චර භයානක වෙයි කියල හිතන්න බෑ . හැබැයි අවුල තියෙන්නේ පකිස්තාන් ඇෆ්ඝන් ඉරාන් උන්ව අපේ තම්බි හැත්ත විල්පත්තු පැත්තෙ පුරවයිද කියල.