Indian TUK TUK

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
ETCA එන්නත් පෙර ඉන්දියාවෙන් ත්‍රීරෝද රථ රියදුරන් ඇවිත්… නීති විරෝධී ලෙස කුලී රථ සේවාවේ! :angry::angry::angry::angry:

etca-threewheelaer.jpg

සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින ඉන්දියානු ජාතිකයන් නිති විරෝධී ලෙස ත්‍රීරෝද රථ හා කුලී රථ සේවාවන් පවත්වාගෙන යන බව සමස්ථ ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසයි.

ඉන්දියාවෙන් ආ ත්‍රීරෝද රථ රියදුරන් වැඩි වශයෙන් ගැවසෙන්නේ දෙමළ බස කතා කරන බහුතරයක් සිටින යාපනය හා කොළඹ ප්‍රෙද්ශයේ බව පැවසෙන අතර ඔවුන් රටේ වෙනත් ප්‍ර දේශවලටද සංක්‍රමණය වන බව සුනිල් ජයවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.

මේ අතර නිදහස් වීසා සහනය මත ඉන්දියාවෙන් පැමිණි පිරිස් නීති විරෝධී ලෙස මෙරට රැදී සිටිමින් වෙළදාම් කටයුතු වල යෙදි සිටින බව වාර්තා වී ඇති නමුත් ඉන්දියාවෙන් පැමිණ ත්‍රී රෝද රථ පදවන්නන් පිළිබදව මේ දක්වා තොරතුරු ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.:lol::lol::lol::lol:

පසුගිය අවුරුදු 14ක කාලය තුළ ක්‍රියාත්මක වූ ඉන්දු – ලංකා ගිවිසුමක් හරහා ලංකාවේ අපනයන ආදායම මෙන් 886% ක භාණ්ඩ ඉන්දියාවෙන් ගෙන්වා ඇතැයි මේ අතර වාර්තා වන අතර ඉන් ලංකාවට සිදුව ඇති වෙළෙඳ අලාභය ඩොලර් මිලියන 5,5944ක් බවද පැවසේ. :dull::dull:

තාමත් මේකෙ ඉන්න සමහර වදබාල පොන්නයො ටිකක් හිතන් ඉන්නෙ අපි මේ කෑගහන්නෙ මහින්ද ආපහු ගේන්න ඕන නිසා කියලා.
open.php
open.php
open.php

ඒකෙ වෑරෑද්ද හෑබෑයි උන්ගෙ නෙවෙයි. උන් පුංචිකාලෙ ඉදලා අඩුම තරමෙ දේක තියෙන හරි වෑරද්දවත් තේරුම් ගන්න බෑරි විදියට බෑල්ලියො පෑටවු ගහනවා වගේ හදපු උන්ගෙ අම්මලා තමයි :yes:
open.php
 
  • Like
Reactions: Shadow.Walker

andrewsmith

Member
Feb 26, 2011
2,839
136
0
issara kotahena den gampaha pette

eka aththa machn