Indian Unta Pissu Unata eka athakin mang munta kamathi oi

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,901
    4,499
    113
    :yes:චන්ද අඩුවෙනවට බයේ කටවහගෙන ඉන්නේ නැහැ..:)

    chill dude I was being sarcastic :lol: trump is a maniac. if he wins he will wipe sri lanka if he wants by saying no body would notice becoz its so small :lol:
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    තක පමා.. ඔක ඉන්දියන් උන්ගේ විතරයි කියලද උබ හිතන්නේ. ලන්කාවේ උන් ඔයිට දෙවෙනි නැ.. මහින්දට කැමති නැති එකා බලහන් මහින්ද නැතුව වෙන ඔනා එකෙක් කියලා ප්‍රබාකරන්ට හරි චන්දේ දෙයි.. එතන තියෙන්නෙත් ඔය නියායම තමා. ට්‍රම්ප් මුස්ලිම් උන්ට කෙලවනවා දකිනකොට, හින්දු උන්ට හෙන කික් එක.. ඉතින් ඌට බොක්කෙන්ම.. ඉන්දියාවට ඇති වැඩකුත් නැ. නමුත් තමන්ගේ තරහාකාරයගේ තරහාකාරයා අගහරු ලොකෙන් හරි කමක් නැ උන්ගේ බොක්කක්..
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    2yxogn9.gif
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    indian karayo mokatada trump ta support karanne, trump american unwath gannang ganne nehe, unwa gannag ganiyda