ඉන්දීය ගිලන් රථ සෙල්ලම හෙළි වේ.. නොමිලේ අවුරුද්දයි.. ඉන්දීය සේවකයින්ද එයි..

ඉන්දීය සමාගමක් විසින් මෙරට ආරම්භ කර ඇති ගිලන් රථ ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවෙන් නිලධාරීන් සම්බන්ධ කරන බව ඉන්දීය රජය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම ව්‍යාපෘතිය යටතේ ගිලන් රථ 88ක් ඉන්දියාවෙන් මෙරටට හිමිවන අතර ඊට පරිපූරක වෛද්‍ය හා කාර්ය මණ්ඩලය 800ක් යොදා ගැනීමට නියමිතය....
මෙම ගිලන් රථ සේවය වසරක කාලයක් සඳහා නොමිලේ ලාංකිකයන්ට සේවය ලබා දෙන අතර ඉන් පසු ලබා දෙන ආකාරය සම්බන්දයෙන් මෙතෙක් තීරණය කර නැතැයිද එම වාර්තාවල දැක්වෙයි.....
gl