Indiana Jones, Starfield, Halo ඇතුලු XBOX Games, PlayStation වෙත | Rumor

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113

    1707099352880.png


    1707099385050.png

    1707100068402.png

    1707100099969.png


    XboxEra සහ Windows Central මාධ්‍යවේදි Jez Cordan වාර්තා කරන ආකාරයට Xbox games, PlayStation වෙත ගෙන ඒමට අභ්‍යන්තර සාකච්ඡා ඇති වී තිබේ
    තවමත් මෙය නිල වශයෙන් තහවුරු කර නොමැති නමුත්, බොහෝ දුරට සිදු වීමට ඉඩ ඇත

    මීට වසර කිහිපයකට පෙර Microsoft විසින් Xbox games, PC Day one release කිරීමට පටන් ගැනුණා.
    ඉන්පසුව Xbox subscription සේවාව වන Game Passද PC සදහා එළිදැක්වුණා.

    කෙසේ හෝ මෙය සිදුවුවහොත් Xbox market එක ගිලිහි යාමට ඉඩ ඇත; එනම් High-end cosole market එකේ Sony Monopoly එකක් ඇති වෙනවා
    Microsoft මෙලෙස Xbox අතහැර දමන්නේනම් 2020 වසරේ සිට acquire කර ගත් Activision Blizzard සහ Bethesda Softworks හට සිදුවන්නේ කුමක්ද යන්න ප්‍රශ්නයක්


    And ladies and gentlemen Console wars officially over as Microsoft losing to Sony




    Phil Spencer == Don Matrick II​

    RIP XBOX​

     
    • Wow
    Reactions: NuwanCK