යකෝ උන් ඉස්සරලාම තමුන්ගේ රටට ජාතියට ආදරෙයි.අන්න ඒකයි උන්ගේ දිවුනුව.ඒනිසා ඒ මිනිස්සු තමුන්ගේ රටේ මිනිස්සුන් වෙනුවෙන් නිවැරදි තීරන අරගන තියනවා , සේවය නොපිරිහෙලා ඉටු කරලා තියනවා. ඒකයි උන්ගේ මේ දැවැන්න්ත ආර්තික දිවුනුවේ රහස.
බලපන් අද, හොන්ඩා, ලෑන්ඩ් රෝවර්, බෙන්ස්, ජගුවා, යමහා ඔක්කොම උන්ගේ.ලන්කාවේ අස්සක් මුල්ලක් නෑර උන්ගේ එක එක වර්ගයේ බයික්.ලන්කාවේ පවර්ෆුල්ම එන්ජින් එකත් උන්ගේ.හිතපන් මනුස්සයෙක්ගේ අවශ්‍යතා බලල හදපු ඉස්කුටරේ.අපේ මිනිස්සුත් අවුල් , උන්ගෙන් පත්වෙච්ච ආන්ඩු ඒනිසාම අවුල්. ලන්කාවේ එක නිශ්පාදනයක් කරන්න දෙනවද.නෑ ඒක කලොත් කවුරුහරි , ඒක වට්ටනවා. කොහොමද ලන්කාවේ ආන්ඩු ලන්කාවටම කෙලවන හැටි. තමුන්ගේ රටටම වල කපන ජාතියක් ලෝකේ කොහෙද ඉන්නේ.
අපේ සේවය බලපන්.
සුද්දා දැම්ම කෝච්චි පාරවල් ටික. ඩබල් ලයින් සීමිතයි. ඒනිසා කෝච්චි නෑ. ඒනිසා බස් වැඩී, බයික් වැඩී. මිනිස්සු වැඩටයද්දෙ දුක්විදිනවා. එකෙක් එනවද මිනිස්සු යන්නේ කොහොමද බලන්න. ඇයි ඒක උන්ට feel වෙන්නෑ. කඩෙන් කෑම එකක් කාපන් පර්ස් එකේන් බාගයක් සල්ලි ඉවරයි. කඩකාරයා කීයක් ඉල්ලයිද දන්නෑ. වීල් එකක් පලයන්,ඌ අනිවා 50 දුරට 100ක් ගන්නවා නොදන්න එකෙක්ගෙන්. කිසිම ප්‍රමිති කරනයක් නෑ, ඒ ඇයි. දේශපාලකයන්ට ඒක දැනෙන්නෑ. unta ටැක්සි වල යන්න ඔනේනෑ. ඒකයි හේතුව.දමලු වෙනම eelaam ඉල්ලනවා, ඇයි , ඒපැතිවලට ආන්ඩු සලකැන්නැති නිසා, කොලබට සලකගන්නවා. මොකද ඇමතිල ඉන්නේ කොලබ.උන්ට අනිත් පැති වැඩක් නෑ. ඔන්න ඔකයි තත්වේ