sahathika aththa.pakistan ewun munta wada godak hodhayi.uba dekkada match eka patan ganna kalin wasim akram malingata advice denawa.indian karayonge hena oluwa.මුංගේ මාර ඔලුව මචං. මුන්ට රෙදි ගැලවෙන්න දෙන්න ඕනේ ඒසියා කප් එකේදී. මුං පැරදිච්චි එක මැච් එකකදිවත් නිකමට කිව්වේ නැහ " The other team played good cricket, they played well " කියල. කිව්වෙ උන්ගේ ඉන්ජරි, අම්පයර් තීරන හින්ද අනිත් උන් දිනුවා කියල. මුංගේ ඔලුව මාර ලොකු වුනා වර්ල්ඩ් කප් එක දින්නම.![]()