BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Poddak gihin comments kiyawala balapalla ape nallamale asalwasi rate ung api gena hithan inna widiha.

    https://www.facebook.com/TamizhanDa...1732209311237/636735239810929/?type=1&theater

    apita unge pray walin nam satha pahaka wadak naha.

    Amathaka karanna epa mewa kawadawath.
    thawath indiawata redda ussanna yaddi poddak oluwa kahala kalpana karala balapan.

    mama nam mata kelawanna aapu ewunwa kawadawath amathaka karanne naha marenakan
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ලංකාවෙ මෝඩයො මොකට මේවා මාකට් කරනවද මන්දා. උං ඕනෙ පුකක් කරගත්තදෙං
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ලංකාවෙ මෝඩයො මොකට මේවා මාකට් කරනවද මන්දා. උං ඕනෙ පුකක් කරගත්තදෙං
    මාකට් කරන්නේ කවුද කොහෙද?
    ඔව් උන් ඕන පුකක් කරගත්ත දෙන්. :yes: ප්‍රේ කොරා කියල මොන &#$@# වත් ලැබෙන් නෑනේ. එහෙව් උන්ගේ ප්‍රේ තියල ඉඳගත්ත දෙන්.

    ඒත් අපිව මැරිලා පලයන් කියල කියන එවුං කවුද කියල මතක තියාගෙන ජිවත් වෙනද එපැයි
    ඒක හින්ද ත්‍රෙඩ් එක දැම්මේ බොස්
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    :rofl::rofl: rate mechchara deyak wela marila ipadila wage hasirena ewun ididdi mewa amathaka nowi tiyeida bn.
    උන්ට අපේ රටේ රස්සාවල් දුන්නොත් දුවගෙන එයි..
    ඒත් අපිට කරදරයක් වෙච්චහම මැරිලා පලයන් කියනව :D

    උන් නැතිව ගොඩ යන්ඩ ක්‍රමයක් හොයාගන්ඩ කියනවා නෙමෙයි
    උන්ගෙන් උදව් ගත්තට පස්ස හරවාගෙන ඉන්න ගියහම
    අසල් වැසියෝ කියල හිටං!
    දන්නෙම නෑ ඇරලා ඉවර වෙද්දී
    ඒ නිසා රෙද්ද උස්සන්න යන්න යද්දී කල්පනා කරල බලන්ඩ ඕන කාට කියලද මතක් කොරල.
    මන්නන් උන්ගේ වීඩියෝ එකක් දැක්කත් dislike එකක් ගහල එන්නෙ *#$& හැතිකරේට
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මාකට් කරන්නේ කවුද කොහෙද?
    ඔව් උන් ඕන පුකක් කරගත්ත දෙන්. :yes: ප්‍රේ කොරා කියල මොන &#$@# වත් ලැබෙන් නෑනේ. එහෙව් උන්ගේ ප්‍රේ තියල ඉඳගත්ත දෙන්.

    ඒත් අපිව මැරිලා පලයන් කියල කියන එවුං කවුද කියල මතක තියාගෙන ජිවත් වෙනද එපැයි
    ඒක හින්ද ත්‍රෙඩ් එක දැම්මේ බොස්

    :yes:
    අපි ගැන එහෙම ඉමේජ් එකක් තියන එවුන් ගැන වද වෙන එක තේරුමක් නෑ කියලයි කිවුවෙ. ලංකාවෙ මෝඩයො ඕකට කමෙන්ට් කරලා තියනවා. උං කරන්නෙ අපිව මැරියං කියන එවුංට තව චූන් කරන එක ;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උන් මොක කීවත් මොකෝ බන් දැන් යුද්දේ ඉවරනෙ. වෙන්න ඕනේ වැඩේ වෙලා ඉවරයි. ඔය හිතේ අමාරුවට කෑ ගහන ඒවා කවුද ගණන් ගන්නේ.