Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
India's popular cars fail crash tests
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධ ජාත්‍යන්තර ආයතනයක් විසින් පවත්වන ලද පරීක්ෂණයකින් ඉන්දියාවේ ජනප්‍රියම මෝටර් රථ අසමත් වී ඇත.

යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ මෝටර් රථවල ආරක්ෂාවට අදාළ විධිවිධාන සමඟ සලකා බැලීමේදී, ඉන්දියාවේ නිපදවන කුඩා වර්ගයේ මෝටර් රථ වර්ග පහකම තිබෙන්නේ වසර විස්සකටත් පෙර පැවති ආරක්ෂක විධිවිධාන බව Global NCAP ආයතනය කළ සමීක්ෂණයෙන්පෙන්නුම් කෙරෙයි.

“ඉන්දියාවේ තියන අවාසනාවන්ත තත්වය තමයි, මේ පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රමිතියක් නැති වීම. ඒ නිසා එවැනි පරීක්ෂණයකදී ඉන්දියාවේ මෝටර් රථ අසමත් වීම පුදුමයක් නෙවෙයි. Global NCAP ආයතනයේ ප්‍රධානී ”ඩේවිඩ් වෝඩ් පවසයි.

ලෝකයේ ලාබම මෝටර් රථය වන ‘ටාටා නැනෝ’ සහ ‘ෆෝර්ඩ්’, ‘ෆොක්ස්වාගන්’ සහ ‘හයිඋන්ඩායි’ වර්ගවල ඇතැම් මෝටර් රථ ද අසමත් වාහන අතර වෙති.

එම සියලුම වාහන නිපදවනු ලැබ තිබෙන්නේ ඉන්දියාවේය.

වේගයෙන් ඉහල යමින් පවතින ඉල්ලුම හමුවේ එම වාහන ලාභයට නිපදවීමේ අරමුණින්, රිය අනතුරකදී මගී ආරක්ෂාව සඳහා සවි කෙරෙන වායු මල්ල(Air Bag)ආදිය ඉහත කී වර්ගවල වාහනවලට සවිකොට නැති බව පැවසෙයි.

මෝටර් රථ අනතුරුවලින් ලොව වැඩිපුරම පිරිසක් මරුමුවට පත් වන රට ඉන්දියාවයි.

[YOUTUBE]b2qhHbj4JWY[/YOUTUBE]

- BBC

[QUOTE="deanXX, post: 16225350, member: 492830"] [CENTER][IMG]http://news.bbcimg.co.uk/media/images/72645000/jpg/_72645599_72645598.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="3"]මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධ ජාත්‍යන්තර ආයතනයක් විසින් පවත්වන ලද පරීක්ෂණයකින් ඉන්දියාවේ ජනප්‍රියම මෝටර් රථ අසමත් වී ඇත. යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ මෝටර් රථවල ආරක්ෂාවට අදාළ විධිවිධාන සමඟ සලකා බැලීමේදී, ඉන්දියාවේ නිපදවන කුඩා වර්ගයේ මෝටර් රථ වර්ග පහකම තිබෙන්නේ වසර විස්සකටත් පෙර පැවති ආරක්ෂක විධිවිධාන බව Global NCAP ආයතනය කළ සමීක්ෂණයෙන්පෙන්නුම් කෙරෙයි. “ඉන්දියාවේ තියන අවාසනාවන්ත තත්වය තමයි, මේ පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රමිතියක් නැති වීම. ඒ නිසා එවැනි පරීක්ෂණයකදී ඉන්දියාවේ මෝටර් රථ අසමත් වීම පුදුමයක් නෙවෙයි. Global NCAP ආයතනයේ ප්‍රධානී ”ඩේවිඩ් වෝඩ් පවසයි. ලෝකයේ ලාබම මෝටර් රථය වන ‘ටාටා නැනෝ’ සහ ‘ෆෝර්ඩ්’, ‘ෆොක්ස්වාගන්’ සහ ‘හයිඋන්ඩායි’ වර්ගවල ඇතැම් මෝටර් රථ ද අසමත් වාහන අතර වෙති. එම සියලුම වාහන නිපදවනු ලැබ තිබෙන්නේ ඉන්දියාවේය. වේගයෙන් ඉහල යමින් පවතින ඉල්ලුම හමුවේ එම වාහන ලාභයට නිපදවීමේ අරමුණින්, රිය අනතුරකදී මගී ආරක්ෂාව සඳහා සවි කෙරෙන වායු මල්ල(Air Bag)ආදිය ඉහත කී වර්ගවල වාහනවලට සවිකොට නැති බව පැවසෙයි. මෝටර් රථ අනතුරුවලින් ලොව වැඩිපුරම පිරිසක් මරුමුවට පත් වන රට ඉන්දියාවයි. [CENTER][YOUTUBE]b2qhHbj4JWY[/YOUTUBE][/CENTER] - BBC [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom