Indonesia kohomada yanne

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    Indonesia යන්න වීසා දැන් කලින් apply කරන්න ඕන.මුං plan කරල වැඩේ දෙන්න අැති.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    අදුරගන්න බෑ කියන්නෙ පොර වෙන එකෙක්ව මරල ඌ වගේ කරල මාරු උනාද දන්නෙ නෑ ණය අනම් මනන් කේස් නිසා.
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කාවේ ඉන්නවනම් ලොකු සීන් වාහන සල්ලි බාහ බිස්නස් පෙන්නන් ඉන්නවනම් අනිවා එක්කෝ පොලිටික්කෙක් අල්ලන් ඉන්න ඔන. නැත්තම් පාතාල කනෙක්සන් තියෙන්නෙ ඔන. ඔය දෙකම නැතිව සාදාරනව කලොත් බඩු හම්බවෙනවා. එක්කෝ මැරෙනකන් කප්පම් ගෙවන්න ඔන. ගොඩක් ඔය බිස්නස් කරන උන් කොච්චර කම්පම් දෙනව ඇතිද. ඒව කියන්නේ නැහැ. කිව්වොත් ගාතනය වෙනවා පවුල් පිටින්
     
    • Sad
    Reactions: Samaposha and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    ලන්කාවේ ඉන්නවනම් ලොකු සීන් වාහන සල්ලි බාහ බිස්නස් පෙන්නන් ඉන්නවනම් අනිවා එක්කෝ පොලිටික්කෙක් අල්ලන් ඉන්න ඔන. නැත්තම් පාතාල කනෙක්සන් තියෙන්නෙ ඔන. ඔය දෙකම නැතිව සාදාරනව කලොත් බඩු හම්බවෙනවා. එක්කෝ මැරෙනකන් කප්පම් ගෙවන්න ඔන. ගොඩක් ඔය බිස්නස් කරන උන් කොච්චර කම්පම් දෙනව ඇතිද. ඒව කියන්නේ නැහැ. කිව්වොත් ගාතනය වෙනවා පවුල් පිටින්
    Muta puketh arala condom dala
     
    • Sad
    Reactions: manjulabw

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    බඩුවක් ගහන්න ගොස් කෙලවී ඇති හැඩයි