Fucking Awesome song and Music. Chapa Rox
රෝස පෙත්තෙ ලියු පෙම් පාටක්
නුරා උයන කැලැබූ ඇරයුමක්
නොසිතු නොපැතූ මේතරම් මත්පසක්
පොරොන්දුවක් වරෙන්තුවක් සහිත චේදයක්
ආදරයේ දේවතාවියේ
සිහින සැබව මැවුව ජීවිතේ
අමෘතේ බදු වූ මදුගා අමුතූ
ඔබ මැව්ව ලොවම පෙම් යසෝගයක්
ආදරයේ මැවුම් කාරින්ගේ
සියුම් සෙමින් ලෙසින් ලන්වුනේ
ලමදේ තෙරපී ගොරගා ඇමතූ
ඔබේ හඩද හැඩේන සුළු නියෝගයක්
ඔබ මැවූ මැදුර සුපිරි සිරගෙයක්.
මන්දහාස පිරුණු සුරපුරේ
ගීත තෙප්පුලන සාදයේ
සොදුරූ කිදුරූ සැනසූ මදුරයේ
හදේ රැවුම් ඔබව වෙන්කළා
රෝස පෙත්තෙ ලියු පෙම් පාටක්
නුරා උයන කැලැබූ ඇරයුමක්
නොසිතු නොපැතූ මේතරම් මත්පසක්
පොරොන්දුවක් වරෙන්තුවක් සහිත චේදයක්
ආදරයේ දේවතාවියේ
සිහින සැබව මැවුව ජීවිතේ
අමෘතේ බදු වූ මදුගා අමුතූ
ඔබ මැව්ව ලොවම පෙම් යසෝගයක්
ආදරයේ මැවුම් කාරින්ගේ
සියුම් සෙමින් ලෙසින් ලන්වුනේ
ලමදේ තෙරපී ගොරගා ඇමතූ
ඔබේ හඩද හැඩේන සුළු නියෝගයක්
ඔබ මැවූ මැදුර සුපිරි සිරගෙයක්.
මන්දහාස පිරුණු සුරපුරේ
ගීත තෙප්පුලන සාදයේ
සොදුරූ කිදුරූ සැනසූ මදුරයේ
හදේ රැවුම් ඔබව වෙන්කළා


