hey did u hear Nimesh singin this?

Hey that link is not working anymore where can i find that album
\m/ LOVE METAL LIVE METAL \m/
He sang "Ahan Inna" not this neda?hey did u hear Nimesh singin this?
aah really? I didn't knowhe sang this as well
aah really? I didn't know
His voice is awesome








This is ma favorite
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා
යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහෙරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා
අහන් ඉන්න...
සිලිසිලියේ හමන සුලග
කොදුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි
අහන් ඉන්න...
![]()

