Indrage lede හීනමානෙ ද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    හීනෙන්ද😂
    උබල හිතුවට උන් රැග් කරනව කියල ඇත්තටම උන් තමා රැග් වෙන්නෙ. අනික උන් සෙට් නැතුව එලියට යන්නෙත් නෑ කෙල්ලො ලැට් යනව වගේ කෝහෙ හරි ගියත් තව කාව හරි අරගෙන යනව ගූ බයට
     
    Last edited:

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,006
    113
    25B3BFDA-EE6D-4272-8A0A-10A2313CC81B.jpeg

    Me balapan aluth NdT eka homagama unata University of Moratuwa kiyala danne
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අයි දැන් මෙන්න මෙතන හුට්ඨාල ටික ගහ බැන ගන්නවා.
    මචන් ලංකාවේ accredited engineer කෙනෙක් උනා කියල ELCB වගේ තැනකට බැදෙන්න ඕව හරි යන්නේ
    නැහැ බන්. දැන් ඔන්න මගුල private කරන්න යන්නේ. වැඩ බැරුව comis ගහල නම් සල්ලි නැහැ මචන්. ඔක්කොම රජයේ තැන
    private කරන්න යන්නේ.
    IESL වල එකම advantage එක තමයි මචන් foreign ජොබ් ගන්න පුළුවන්. ඒ වගේම scholarship වලට යන්න පුළුවන්.
    එට අමතරව ලොකු පාගා ගහල distribution center එකක වගේ එකක ice පාර ගහ ගෙන ඉන්න හිතනවානම් එක දැම්ම
    අස් කර ගන්න.


    MoU ENTC වල මොනා උනත් lectures ලා සුපිරි, මම අර්ශය කරලා තියන නිසා කියන්නේ. මම දන්නා ENTC උන්ට නම් අනික් උන් ව පාගා ගෙන leadership තියා ගන්න ඕනේ නැහැ. මොකද උන්ට ඇත්තටම වැඩ පුළුවන් නිසා. කම්මැලි නැති නිසා.
    උබ ඕනේ මගුලක් කරපන් උබ කරන වැඩ නිසා ENTC උන්ගේ නම කේත වෙන්නේ.

    ENTC ඉදල MIT වගේ ලොකු තැන වලට ගිය සුපිරි පොරවල් ඉන්නවා. මෙන්න මේ වගේ පොරවල්.
    https://people.csail.mit.edu/saman/
    නැතුව රජයේ ELCB වගේ ගුබයමකට වෙලා cable වලින්, තෙල් වලින්, switch වලින් , computers වලින් 1කට 2ක් ගාන දාල වැඩ වවාගෙන කන කලකනි නෙමයි. ඇත්ත කතාව එහම කාලකන්නි ගොඩක් දෙනෙක් NDT කරපු උන් මිසක් ENTC වල ඉන්න උන් නෙමයි.




    එත් එහම කියල BIT කරපු උන් NASA වගේ තැන වල ඕනේ තරම් ඉන්නවා. මට එහා පැත්තේ project එක පෙන්නපු එකා මිනිහට A+ එකක් දුන්න ගිහාන් ස'.
    මිනිහා ඊලග අව්රුද්දේම MSc එකට select උනා.
    campus එකේම research එකට intern හම්බ උනා. දැන් ඌ වැඩ කරන්නනේ NASA තමයි. උබ දන්නේ නැති උනාට ENTC වල හිටපු ගොඩක් දෙනෙක් මට නම් නැති වෙන්න උදව් කරලා තියනව, දැනටත් කරලා තියනව.Professor අජිත් පස්කේල් එක කෙනෙක් විතරයි. ඕනේ කෙනෙකුට නව නිපැයුම් කරන අයට UoM ENTC කියන දේ මාර open.


    එක හින්ද මචන් මෙතන අස්ස ෆුකේ පරමාව හොයන්නේ නැතුව ENTC එකේ resources පව්ව්චි කරලා ENTC වල අනික් උන් වගේ නිහතමානිව හිතපන්. සුපිරි පොරවල් අනුන්ගෙන් කකුලෙන් අදින්නේ නැහැ උදව් කරනවා මිසක.

    උබල හිතුවට උන් රැග් කරනව කියල ඇත්තටම උන් තමා රැග් වෙන්නෙ. අනික් උන් සෙට් නැතුව එලියට යන්නෙත් නෑ කෙල්ලො ලැට් යනව වගේ කෝහෙ හරි ගියත් තව කාව හරි අරගෙන යනව ගූ බයට
    1661536237809.png

    ENTC වල වත් NDT වල වත් මම නම් දැකල නැහැ ඔය වගේ බලු වැඩ කරන සක්කලි.
    ඕකුන් ඉන්නේ 1%යි නැත්තම් 0.5% යි.
    ඒ වගේ අපත්යෝන්ට ඉතින් ජීවිතයක් නැහැ......

    ලජ්ජා නැද්ද ඔයි ඉගන ගන්න අපු එකෙකුට කරදර කරන්න ?
    Notes හොරකම් කරපු කාලකන්නි, 1st year උන්ට library යන්න දුන්න නැති කාලකන්නි.
    මොනාද බන් ඔය කරන ජඩ සක්ක්ලි වැඩ.
    NDT ENTC කියල නැහැ ඕකුන් නම් හෙනම ජඩ කාලකන්නි. අපහු නම් එන අර්ත්මේ උසස් අද්යාපන ආයතනකට පය
    ගහන්න නම් හම්බ වෙන එකක් නැති වෙයි.
    පකයලා ටික හිතන් ඉන්න එපා අපිට උබලව report කරලා දාන්න බැහැ කියල, එත් ඉගන ගන්න එකෙකුට එහම කරන්න
    අපි කෙමති නැහැ. අන්න එක හොදට මතක තියා ගන්න.

    මම දන්නා තරමින් ඔය ගූ වැඩ කරන උන් අන්තෙරේ වත් අනික් ශිෂ්‍ය සංගම්ම් වල වත් නැහැ.
    සක්කිලි වෙන්න එපා බන් ඉගන ගන්න උන්ට ඉගන ගන්න දීපන්.
    ------ Post added on Aug 26, 2022 at 11:24 PM
     
    • Love
    Reactions: Siriusthevirus

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,790
    1
    15,060
    113
    හෙන හීනමානෙන් ඉන්න පින්නයෝ ටිකක් ඔය NDT, colombo bit කරන උන් එහෙම ඉන්නේ.මුන් දාගන ඉන්නේ studied at university of colombo school of computing, studied at university of moratuwa .මන්ද මානසික හුත්තලා
    Ube degree eka mokakda kiyapan balanna anith unge degree walata kochok kara kara yanne:ROFLMAO:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හෙන හීනමානෙන් ඉන්න පින්නයෝ ටිකක් ඔය NDT, colombo bit කරන උන් එහෙම ඉන්නේ.මුන් දාගන ඉන්නේ studied at university of colombo school of computing, studied at university of moratuwa .මන්ද මානසික හුත්තලා