indrani Mukerji Doc series

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,691
    39,377
    113
    Homagama
    නඩුව ඉවරත් නැතුව. සල්ලි දීලා කරගත්ත එකක්වත්ද?

    https://en.m.wikipedia.org/wiki/Indrani_Mukerjea
    https://m.imdb.com/title/tt31069611/?ref_=ext_shr_lnk

    @emoji diaries බැලුවද
    නැ බං බලන්න ඕනා. ටිකක් කියෙව්වම හිතුනේ තාම යන නඩුවක් ගැන කතා කරන එක උසාවියේ බලයට අභියෝග කිරිමක් ලෙස ගන්නැද්ද ඉන්දියාවේ? 🤔

    නෙට්ෆ්ලික් අර සයනයිඩ් කතාවත් කරේ ඔහොම. එකෙත් නඩුව ඉවර නැනේ.
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    නැ බං බලන්න ඕනා. ටිකක් කියෙව්වම හිතුනේ තාම යන නඩුවක් ගැන කතා කරන එක උසාවියේ බලයට අභියෝග කිරිමක් ලෙස ගන්නැද්ද ඉන්දියාවේ? 🤔

    නෙට්ෆ්ලික් අර සයනයිඩ් කතාවත් කරේ ඔහොම. එකෙත් නඩුව ඉවර නැනේ.
    කොහොම වුනත් ඩිරෙක්ටර් බයස් නෑතිව වෑඩේ කරලා තියෙනවා කියලා හිතෙනවා.. බලපන්කෝ