Inductioin cooker පාවිච්චි කරන අය ඉන්නවද

awantha0159

Member
Sep 12, 2007
75
4
0
Inductioin cooker පාවිච්චි කරන අය ඉන්නවද

පාවිචිචි කරන අය කියන්නකෝ ඒකට ලොකු current බිලක් එනවද? ගෙදර එළවලු කෑම උයන්න Gas
cooker පාවිච්චි කරනවට වඩා මේක ලාබද? :nerd: Thnks
 
arunat

Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    I have an Induction cooktop AEG, It's not cheaper than gas but you can control the heat very well. You cannot use any pan, it has to be compatible with Induction ie. A magnet should stick to it if not it will not work with induction.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    දිනපතා පාවිච්චියට නම් ගැලපෙන්නෙ නැ මචො,මීටරේ කැරකෙනවා බඹරෙ වගෙ :D

    කේක් හදන වෙලාවට එක එක දේවල් ටක් ගාලා රත් කරගන්න, ඉක්මනට මොනා හරි හදාගන්න වගේදේවල් වලට නම් හොදයි.

    අලුතෙන් ගන්නවා නම් පොඩ්ඩක් ඔපරේට් කරන්න ලේසි එකක් ගන්න,

    මම ගත්ත එක ඔපරේට් කරන්න රොකට් සයන්ස් දැනන් ඉන්න ඕන :D
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    ape gedara thiyana eka use karanne na ban, bill eka wadi wenawa kiyala.
    aluth ewagenam adu da danne na
     
    awantha0159

    Member
    Sep 12, 2007
    75
    4
    0
    I have an Induction cooktop AEG, It's not cheaper than gas but you can control the heat very well. You cannot use any pan, it has to be compatible with Induction ie. A magnet should stick to it if not it will not work with induction.

    thanks machan
     
    awantha0159

    Member
    Sep 12, 2007
    75
    4
    0
    දිනපතා පාවිච්චියට නම් ගැලපෙන්නෙ නැ මචො,මීටරේ කැරකෙනවා බඹරෙ වගෙ :D

    කේක් හදන වෙලාවට එක එක දේවල් ටක් ගාලා රත් කරගන්න, ඉක්මනට මොනා හරි හදාගන්න වගේදේවල් වලට නම් හොදයි.

    අලුතෙන් ගන්නවා නම් පොඩ්ඩක් ඔපරේට් කරන්න ලේසි එකක් ගන්න,

    මම ගත්ත එක ඔපරේට් කරන්න රොකට් සයන්ස් දැනන් ඉන්න ඕන :D

    singer එකේ ගන්න තියෙනව 6799 ට. මේක හොදයිද බන්
    http://www.singersl.com/products/index.asp?pcode=SIN_SIH-S217C&PC=kitchen_appliances
     
    Last edited: