Industrial Master එකේ course කරපු අය කව්ද ඉන්නේ...

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    opracle karannath oya gaana yanawa....mulunma certificate eka paththakin thiyala..........

    net eken tuts download karala study karapan.........ita passe therory oluwata daa gaththata passe puluwan certificate ekak karala....thamanta knowledge eka thiyenawa kiyala certify karaganna....

    මචෝ මම දැනට J2SE & J2EE ඉගෙන ගෙන තියෙන්නේ...ප්‍රොජෙක්ට් එහෙමත් කල... :)
    මම බැලුවේ පොඩ්ඩක් තව වැඩේ දියුනු කරගන්ඩ... :D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අඩේ මේ උඹේද බන් මේ සෙට් එක... :shocked::shocked::love:

    image.png

    image.png

    image.png

    image.png

    image.png
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචෝ මම දැනට J2SE & J2EE ඉගෙන ගෙන තියෙන්නේ...ප්‍රොජෙක්ට් එහෙමත් කල... :)
    මම බැලුවේ පොඩ්ඩක් තව වැඩේ දියුනු කරගන්ඩ... :D

    wadidiunu karaganna one nam ewa igena ganna one widiyak thiyenawa....

    comination widiyata thmai igena ganne........

    mulinma basic web concepts tika....

    HTML/CSS/JS ---- ita passe XML-JSON-HTTP-JS library-responsive

    itapasse JSP-Servlet

    ita passe JPA/ORM with jsp servlet

    ita passe Spring with above technologies...Webservice(rest/soap) ..

    background knowldge eka widiyata web servers/app servers(tomcat -wildfly)

    tools widiyata IDEs - Git(VCS) etc--​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ජාතිනේ බන්... :D:D:love:

    මාසෙට Rs.1800 ක විතර බිලක් ගෙවලා ලක්ෂ 2ක විතර දැනුමක් ගන්නවා....

    හරිම සරලයි...උබටත් හොද internet connection එකක් නැත්නම් ...මුලින්ම හොද connection එකක් ගනින්.....

    :nerd::nerd:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    java walata course ekak karata php walata mona course da ban...course ekak karala igena ganna tharam deyak php wala na....

    lynda php tut set ekak thiyenawa eka baplapan......php mula idan cms ekak hadana thanata yanakam kiyala denawa.............

    php.png

    oya highlight karala thiyena course 2ka download karagena karanna.....​

    :shocked::shocked::shocked:
    ape appo ban mewa okkoma baluwada bn ?
    basic dannawa advanced tika thamai. specially framework thamai. tutorials wala hariyatama kiyala denne naane smaahra ewa.down karala thibba 2k 3k un samahara confusing than skip karanwa. ekai awula wune. oya deka down karala balannan. thanks :D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :shocked::shocked::shocked:
    ape appo ban mewa okkoma baluwada bn ?
    basic dannawa advanced tika thamai. specially framework thamai. tutorials wala hariyatama kiyala denne naane smaahra ewa.down karala thibba 2k 3k un samahara confusing than skip karanwa. ekai awula wune. oya deka down karala balannan. thanks :D

    උබට එක folder එකක තියෙන ඒවා පෙන්නේල උබ ඔහොම බය වෙනවනම්.......

    උබ මගේ total knowledge base එක දැක්කනම් වට 2ක් කැරකිලා බිමට වැටෙනවනේ.....:P:P:P:P

    ---------------------------------------------------------------------------

    බය නැතුව මම ඔය කියපු 2ක down කරපන් මචන්.....කොහෙවත් skip කරලා යන්නේ න....

    මමත් මුලින්ම php ඉගෙන ගන්නකොට බැලුවේ ඕක....ඔකේ variable එකක් කියන්නේ මොකක්ද කියන තැනෙ ඉදන්....cms එකක් හදන තැනට යනකම් බොහොම පහැදිලිව කියල දෙනවා.....

    හොදට english තේරෙනවනම් php ඔස්තාර් කෙනෙක් වෙන්න පුළුවන්.....​
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    උබට එක folder එකක තියෙන ඒවා පෙන්නේල උබ ඔහොම බය වෙනවනම්.......

    උබ මගේ total knowledge base එක දැක්කනම් වට 2ක් කැරකිලා බිමට වැටෙනවනේ.....:P:P:P:P

    ---------------------------------------------------------------------------

    බය නැතුව මම ඔය කියපු 2ක down කරපන් මචන්.....කොහෙවත් skip කරලා යන්නේ න....

    මමත් මුලින්ම php ඉගෙන ගන්නකොට බැලුවේ ඕක....ඔකේ variable එකක් කියන්නේ මොකක්ද කියන තැනෙ ඉදන්....cms එකක් හදන තැනට යනකම් බොහොම පහැදිලිව කියල දෙනවා.....

    හොදට english තේරෙනවනම් php ඔස්තාර් කෙනෙක් වෙන්න පුළුවන්.....​

    thanks machan
    :cool::cool::cool:

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: KingCM