Indy Car champion Dan Wheldon dies

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    Share





    Dan-Wheldon-300x252.jpg
    ඇමරිකා එක්සත් ජන පදයේ ලාස් වේගාස් හි පැවති මෝටර් රථ ධාවන තරගයක් අතරතුර සිදුවූ අනතුරකින් බි‍්‍රතාන්‍ය ධාවන ශූර ඩෑන් වෙල්ඩන් ජීවිතක්‍ෂයට පත්වුණා. ඊයේ පැවති මෙම ධාවන තරගයේ 13 වන වටයේදී සිදුවූ අනතුරට වාහන 15 ක් පමණ සම්බන්ධ වූ බවයි වාර්තා වන්නේ. එහිදී ජීවිතක්‍ෂයට පත්වූ 33 හැවිරිදි ඩෑන් වෙල්ඩන් 2005 වසරේදී ඉන්ඩිකා ධාවන ශූරතාව දිනාගත් අතර, මේ වසර මුලදී ද එම ධාවන තරගයකින් ජයග‍්‍රහණය කළා. ඊයේ ලාස් වේගාස් හි පැවැත්වුණේ ඉන්ඩිකා 300 මෝටර් රථ ධාවන තරගයක්. එහිදී එකිනෙක ගැටුනු ඇතැම් මෝටර් රථ ගුවනට විසිවූ අතර, ඇතැම් ඒවා ආරක්‍ෂක වැටෙහි ගැටී නතර වී තිබෙනවා. එම මෝටර් රථ සියල්ල පැයට සැතපුම් 200 ඉක්මවූ වේගයෙන් ධාවනය වූ ඒවායි. අනතුරේ විඩියෝ දර්ශන හා ඡායාරූප පහතින් වේ.

    307813_249424708442953_100001262764719_811625_1968981579_n.jpg

    307813_249424718442952_100001262764719_811627_867105725_n.jpg

    307813_249424725109618_100001262764719_811628_1353261740_n.jpg

    303133_249422621776495_100001262764719_811555_1103543190_n.jpg

    303133_249422625109828_100001262764719_811556_1445138226_n.jpg

    303133_249422631776494_100001262764719_811557_505732474_n.jpg

    303133_249422638443160_100001262764719_811558_593418814_n.jpg

    303133_249422641776493_100001262764719_811559_5416625_n.jpg

    307813_249424695109621_100001262764719_811624_296930807_n.jpg

    299430_249426561776101_100001262764719_811636_1409556145_n.jpg

    299430_249426561776101_100001262764719_811636_1409556145_n.jpg