inflammation sicknesses?

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    inflammation kiyana eke sinhala theruma mokakda. mage yaluwekta haduna inflammation in throat.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වයිරස් බැක්ටීරියා වලින් වගේ ලෙඩ උනාම ඇ‍ඟෙන්ම ඒවා හරිගස්සගන්ඩ හදනකොට පෙන්නන ශරීරයේ වෙනස්කම් වගේ කියල ඉන්ගිරීසියෙන් තියෙන්නෙ.