Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Influencer marketing?? (INSTA, TIKTOK, SNAPCHAT and ETC)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවද මේ Influencer Marketing?

දැනුවත්ද මේ දේවල් ගැන?

සමහර අය දන්නවා, සමහර අය දන්නේ නෑ.

කොහොමද social media influencer කෙනෙක් වෙන්නේ.?

ඉගෙන ගමු ඒක.

Social media influencer කෙනෙක් වෙන්න මූන පෙන්නන්නම ඕනද?

අපෝ නෑ. අත්දැකීමෙන් කියන්නේ.

influencer marketing කියන්නේ වෙනමම පට්ටම ආතල් field එකක්(grow කරගත්තට පස්සේ). මේකේ තියෙන විශේෂතවය වෙන්නේ යම් කාලයක් හොදින්ම මහන්සි වෙලා කැප වෙලා audience grow කරගත්තට පස්සේ passive income source එකක් විදියට බාවිතා කරන්න පුලුවන්. ඕන කරන strategy සහ අනිත් resources ටික හරියට පාව්ච්චි කලොත් සැලකිය යුතු කාලයක් ඇතුලේ හොඳ network එකක් හොද audience එකක් එක්ක හදාගන්න ඔයාලට පුලුවන් වෙනව. වර්තමානයේ සහ අනාගතයට අවශ්‍යම කරන niche වලට ඔයාලට දැන්ම ඉදන් පොඩි කැප කිරීමක් කරලා network channel දෙකක් තුනක් (එක එක tending niche වලට) අනාගතයට කරන ලොකු ආයෝජනයක් වෙයි ඒක.

මට මේ field එක ආස හිතුන විදියත් කියන්නම්. මට මතකයි මගේ drop shipping PLR product එකක් තප්පර 40ක වගේ video ad එකක් දාන්න මම සම්බන්ධ කරගන්නවා niche එකට අදාල එක්තර Instagram page එකක්. ඔහු මට කියනවා මගේ ඇඩ් එක දාලා මගේ සයිට් ලින්ක් එක ඒ page එකේ link එකට පැය 24කට දාන්න 400$ අවශ්‍යයි කියල. ඒ page එකේ ඉන්නේ මටම ගැලපෙන audience එකක්. 150K+ audience. ඉතින් මම දැම්මා ඇත්තටම. targeted audience එකක power එක මම හොඳින්ම තේරුම් ගනිපු එක අවස්ථාවක් ඒක. මම spent කල ගාන වගේ 3X+ මම හෙවුවා ඇත්තටම sales වලින්. නිකමට මම හිතුවා මට මේ වගේ pages 2ක්, 3ක් තිබුනා නම් මරු නේද කියල. පටන් ගත්තා, නමුත් හිතපු තරම් ලේසි වුනේ නෑ. හරියටම මාස 8ක් මට ගතවුනා 100K+ වලට එක page එකක followers ලා හදන්න. දැන් මමත් 250$ වලට sponsor පෝස්ට් දානවා vehicle accessories සම්බන්ධව. අනිත් පටන් ගනිපු pages වල niche වලට competition එක වැඩියි ඇත්තටම. ඒ නිසා ඒවයේ followers ලා ඒ තරමට වැඩි කරගන්න බැරි වුනා. නමුත් හෙමින් grow වෙනවා. මේ instagram වලට එක උදාහරණයක් විතරයි ඇත්තටම. මේ දවස්වල tiktok grow කරන ගමන් ඉන්නේ. මේ හැමදේම කරන විදියක් තියෙනවා. එකකට එකක් ලින්ක් වෙන්න ඕන. social media වල ඇත්තටම තේරුම ඒක. හැම ප්ලැට්ෆෝම් එකක්ම එකකට එකක් connect කරගන්න ඕන.

තව knowledge එක ඕන අයට පුලුවන් මේක බලන්න. තව උදාහරන internet එකේ තියෙනව. ඒවත් හොයන්න පටන් ගන්න.

[SPOILER="What is an Influencer?"]https://influencermarketinghub.com/what-is-an-influencer/[/SPOILER]

ඉගෙන ගන්න කැමති නම් අපි පටන් ගමු හෙමින්. හැබැයි මේකත් කම්මැලියොන්ට නම් නෙවෙයි. ලගට දෙයක් වැටෙනකල් බලන් ඉන්න මිනිස්සුන්ටත් නෙවෙයි. මහන්සි වෙලා දෙයක් කරන්න, තමන් වෙනුවෙන් යම් දැනුමක් හොයාගෙන යන්න පුලුවන් මිනිසුන්ට මෙකත් එක්ක ඉස්සරහට යන්න පුලුවන්. response ටික බලල වැඩ පටන් ගමු.

ජය වේවා!

[QUOTE="T A R O, post: 25441962, member: 574578"] [SIZE=6]මොනවද මේ Influencer Marketing?[/SIZE] [CENTER] [IMG width="773px"]https://cdn.searchenginejournal.com/wp-content/uploads/2019/07/what-to-consider-when-launching-influencer-marketing-campaigns.png[/IMG][/CENTER] දැනුවත්ද මේ දේවල් ගැන? සමහර අය දන්නවා, සමහර අය දන්නේ නෑ. කොහොමද social media influencer කෙනෙක් වෙන්නේ.? ඉගෙන ගමු ඒක. Social media influencer කෙනෙක් වෙන්න මූන පෙන්නන්නම ඕනද? අපෝ නෑ. අත්දැකීමෙන් කියන්නේ. influencer marketing කියන්නේ වෙනමම පට්ටම ආතල් field එකක්(grow කරගත්තට පස්සේ). මේකේ තියෙන විශේෂතවය වෙන්නේ යම් කාලයක් හොදින්ම මහන්සි වෙලා කැප වෙලා audience grow කරගත්තට පස්සේ passive income source එකක් විදියට බාවිතා කරන්න පුලුවන්. ඕන කරන strategy සහ අනිත් resources ටික හරියට පාව්ච්චි කලොත් සැලකිය යුතු කාලයක් ඇතුලේ හොඳ network එකක් හොද audience එකක් එක්ක හදාගන්න ඔයාලට පුලුවන් වෙනව. වර්තමානයේ සහ අනාගතයට අවශ්‍යම කරන niche වලට ඔයාලට දැන්ම ඉදන් පොඩි කැප කිරීමක් කරලා network channel දෙකක් තුනක් (එක එක tending niche වලට) අනාගතයට කරන ලොකු ආයෝජනයක් වෙයි ඒක. මට මේ field එක ආස හිතුන විදියත් කියන්නම්. මට මතකයි මගේ drop shipping PLR product එකක් තප්පර 40ක වගේ video ad එකක් දාන්න මම සම්බන්ධ කරගන්නවා niche එකට අදාල එක්තර Instagram page එකක්. ඔහු මට කියනවා මගේ ඇඩ් එක දාලා මගේ සයිට් ලින්ක් එක ඒ page එකේ link එකට පැය 24කට දාන්න 400$ අවශ්‍යයි කියල. ඒ page එකේ ඉන්නේ මටම ගැලපෙන audience එකක්. 150K+ audience. ඉතින් මම දැම්මා ඇත්තටම. targeted audience එකක power එක මම හොඳින්ම තේරුම් ගනිපු එක අවස්ථාවක් ඒක. මම spent කල ගාන වගේ 3X+ මම හෙවුවා ඇත්තටම sales වලින්. නිකමට මම හිතුවා මට මේ වගේ pages 2ක්, 3ක් තිබුනා නම් මරු නේද කියල. පටන් ගත්තා, නමුත් හිතපු තරම් ලේසි වුනේ නෑ. හරියටම මාස 8ක් මට ගතවුනා 100K+ වලට එක page එකක followers ලා හදන්න. දැන් මමත් 250$ වලට sponsor පෝස්ට් දානවා vehicle accessories සම්බන්ධව. අනිත් පටන් ගනිපු pages වල niche වලට competition එක වැඩියි ඇත්තටම. ඒ නිසා ඒවයේ followers ලා ඒ තරමට වැඩි කරගන්න බැරි වුනා. නමුත් හෙමින් grow වෙනවා. මේ instagram වලට එක උදාහරණයක් විතරයි ඇත්තටම. මේ දවස්වල tiktok grow කරන ගමන් ඉන්නේ. මේ හැමදේම කරන විදියක් තියෙනවා. එකකට එකක් ලින්ක් වෙන්න ඕන. social media වල ඇත්තටම තේරුම ඒක. හැම ප්ලැට්ෆෝම් එකක්ම එකකට එකක් connect කරගන්න ඕන. තව knowledge එක ඕන අයට පුලුවන් මේක බලන්න. තව උදාහරන internet එකේ තියෙනව. ඒවත් හොයන්න පටන් ගන්න. [SPOILER="What is an Influencer?"][URL]https://influencermarketinghub.com/what-is-an-influencer/[/URL][/SPOILER] ඉගෙන ගන්න කැමති නම් අපි පටන් ගමු හෙමින්. හැබැයි මේකත් කම්මැලියොන්ට නම් නෙවෙයි. ලගට දෙයක් වැටෙනකල් බලන් ඉන්න මිනිස්සුන්ටත් නෙවෙයි. මහන්සි වෙලා දෙයක් කරන්න, තමන් වෙනුවෙන් යම් දැනුමක් හොයාගෙන යන්න පුලුවන් මිනිසුන්ට මෙකත් එක්ක ඉස්සරහට යන්න පුලුවන්. response ටික බලල වැඩ පටන් ගමු. ජය වේවා! [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom