Influencer marketing?? (INSTA, TIKTOK, SNAPCHAT and ETC)

ඉගෙන ගන්න ඕනෙද?


  • Total voters
    106

T A R O

Well-known member
  • May 6, 2020
    66
    381
    53
    ~future~
    මොනවද මේ Influencer Marketing?




    දැනුවත්ද මේ දේවල් ගැන?
    සමහර අය දන්නවා, සමහර අය දන්නේ නෑ.

    කොහොමද social media influencer කෙනෙක් වෙන්නේ.?
    ඉගෙන ගමු ඒක.

    Social media influencer කෙනෙක් වෙන්න මූන පෙන්නන්නම ඕනද?
    අපෝ නෑ. අත්දැකීමෙන් කියන්නේ.

    influencer marketing කියන්නේ වෙනමම පට්ටම ආතල් field එකක්(grow කරගත්තට පස්සේ). මේකේ තියෙන විශේෂතවය වෙන්නේ යම් කාලයක් හොදින්ම මහන්සි වෙලා කැප වෙලා audience grow කරගත්තට පස්සේ passive income source එකක් විදියට බාවිතා කරන්න පුලුවන්. ඕන කරන strategy සහ අනිත් resources ටික හරියට පාව්ච්චි කලොත් සැලකිය යුතු කාලයක් ඇතුලේ හොඳ network එකක් හොද audience එකක් එක්ක හදාගන්න ඔයාලට පුලුවන් වෙනව. වර්තමානයේ සහ අනාගතයට අවශ්‍යම කරන niche වලට ඔයාලට දැන්ම ඉදන් පොඩි කැප කිරීමක් කරලා network channel දෙකක් තුනක් (එක එක tending niche වලට) අනාගතයට කරන ලොකු ආයෝජනයක් වෙයි ඒක.

    මට මේ field එක ආස හිතුන විදියත් කියන්නම්. මට මතකයි මගේ drop shipping PLR product එකක් තප්පර 40ක වගේ video ad එකක් දාන්න මම සම්බන්ධ කරගන්නවා niche එකට අදාල එක්තර Instagram page එකක්. ඔහු මට කියනවා මගේ ඇඩ් එක දාලා මගේ සයිට් ලින්ක් එක ඒ page එකේ link එකට පැය 24කට දාන්න 400$ අවශ්‍යයි කියල. ඒ page එකේ ඉන්නේ මටම ගැලපෙන audience එකක්. 150K+ audience. ඉතින් මම දැම්මා ඇත්තටම. targeted audience එකක power එක මම හොඳින්ම තේරුම් ගනිපු එක අවස්ථාවක් ඒක. මම spent කල ගාන වගේ 3X+ මම හෙවුවා ඇත්තටම sales වලින්. නිකමට මම හිතුවා මට මේ වගේ pages 2ක්, 3ක් තිබුනා නම් මරු නේද කියල. පටන් ගත්තා, නමුත් හිතපු තරම් ලේසි වුනේ නෑ. හරියටම මාස 8ක් මට ගතවුනා 100K+ වලට එක page එකක followers ලා හදන්න. දැන් මමත් 250$ වලට sponsor පෝස්ට් දානවා vehicle accessories සම්බන්ධව. අනිත් පටන් ගනිපු pages වල niche වලට competition එක වැඩියි ඇත්තටම. ඒ නිසා ඒවයේ followers ලා ඒ තරමට වැඩි කරගන්න බැරි වුනා. නමුත් හෙමින් grow වෙනවා. මේ instagram වලට එක උදාහරණයක් විතරයි ඇත්තටම. මේ දවස්වල tiktok grow කරන ගමන් ඉන්නේ. මේ හැමදේම කරන විදියක් තියෙනවා. එකකට එකක් ලින්ක් වෙන්න ඕන. social media වල ඇත්තටම තේරුම ඒක. හැම ප්ලැට්ෆෝම් එකක්ම එකකට එකක් connect කරගන්න ඕන.

    තව knowledge එක ඕන අයට පුලුවන් මේක බලන්න. තව උදාහරන internet එකේ තියෙනව. ඒවත් හොයන්න පටන් ගන්න.



    ඉගෙන ගන්න කැමති නම් අපි පටන් ගමු හෙමින්. හැබැයි මේකත් කම්මැලියොන්ට නම් නෙවෙයි. ලගට දෙයක් වැටෙනකල් බලන් ඉන්න මිනිස්සුන්ටත් නෙවෙයි. මහන්සි වෙලා දෙයක් කරන්න, තමන් වෙනුවෙන් යම් දැනුමක් හොයාගෙන යන්න පුලුවන් මිනිසුන්ට මෙකත් එක්ක ඉස්සරහට යන්න පුලුවන්. response ටික බලල වැඩ පටන් ගමු.

    ජය වේවා!
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,487
    178
    63
    මචන් වෙන රටක් ටාර්ගට් කරල ඕඩියන්ස් එකක් හදාගන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: T A R O

    Martin Garrix

    Member
  • Sep 3, 2018
    66
    28
    18
    මචන් මට ඕක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මමත් හැදුවා ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකක්. පෝස්ට් දැම්මා දවසට එක වාගෙ ඒ උනාට ග්‍රෝව් වෙන්නෙ හෙන හිමීට. තාම followers ලා ඉන්නෙ 25 යි. ඒක පොඩ්ඩක් හදාගන්න ටිප්ස් ටිකක් දෙනවද
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    3,653
    562
    113
    Chilaw
    මචන් මට ඕක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මමත් හැදුවා ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකක්. පෝස්ට් දැම්මා දවසට එක වාගෙ ඒ උනාට ග්‍රෝව් වෙන්නෙ හෙන හිමීට. තාම followers ලා ඉන්නෙ 25 යි. ඒක පොඩ්ඩක් හදාගන්න ටිප්ස් ටිකක් දෙනවද
    hashtag hariyata use karanna, attract, unique design ekak ekka karanna
     
    • Love
    Reactions: T A R O

    T A R O

    Well-known member
  • May 6, 2020
    66
    381
    53
    ~future~
    මචන් වෙන රටක් ටාර්ගට් කරල ඕඩියන්ස් එකක් හදාගන්නෙ කොහොමද?
    ඊළඟ ත්‍රෙඩ් update එකෙන් ඒ ගැන අපි කතා කරමු බ්‍රෝ.

    Life of an Influencer Ft. Nilee

    https://techkatha.com/2020/06/04/ep233-life-of-an-influencer-ft-nilee/

    ටිකක් අදාලයි වගේ මේකත්
    අනිවාර්යෙන්ම මචන්. මේ වගේ stories තියෙනව තව ගොඩක්. නිකමට worldwide ගැන හිතන්නෙ නැතුව( මේ ත්‍රෙඩ් එකේ අපි කතා කරන්නෙ international audience එක ගැන. එතකොට ලංකාවෙත් face එක එලියට දෙන Instagram inferencer ල ඉන්නව සෑහෙන්න. ලංකාවේ niche ගැන අවබෝධයක් ගන්න පුලුවන් මේකෙන්.



    with face influencer ලට යද්දි ගොඩක් කාන්තා පාර්ශ්වය වැඩියි. ඒක ලංකාවේත් එහෙමම තමයි. අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නේ faceless niche targeted social media influencer marketing කරන විදිය ගැන. wait for the next update!
     
    • Like
    Reactions: vectorizer