Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Influencer marketing?? (INSTA, TIKTOK, SNAPCHAT and ETC)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි මේකෙදි steps ව්දියට යමු. මේ ටික තමයි ඉස්සරහට එන්නේ.

Instagram

Pinterest

Tik Tok

Snapchat

අපි පටන් ගන්නේ Instagram වලින්. මම මේකෙදී genuine purpose එකකින් audience එකට දෙයක් දීලා Instagram marketing වලට යන විදිය කියනව. මෙතනදි tits, ass පෙන්නලා follows ලා grow කරගන්න ලංකාවේ influence marketing ගැන නෙවෙයි කතා කරන්නේ, මිනිස්සුන්ට හරවත් දෙයක් දැනෙන දෙයක් දීලා grow කරගන්න විදිය.

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ඇයි මගේ profiles grow වෙන්නේ නැත්තේ කියන එක. සමහර අය අහනව අපි vpn use කරන්න ඕනේද වෙන රටවල් වලට profiles reach කරන්න වගේ දේවල්. ඇත්තටම එහෙම අවශ්‍ය නෑ. හැබැයි මේ ඕනෙම platform එකක grow වෙන්න ඕනේ නම් එක දිගට නොනවත්වාම algorithm එකට touch වෙනකල්ම පෝස්ට් දාන්න සිද්ධ වෙනව. මේක තමයි no 1 rule එක Instagram growth strategy එකක. දවසට අවම පෝස්ට් 10ක් වත් publish වෙන්න ඕන time to time interval එකකට. මේක මාරම වැදගත් ඔයා අලුතින්ම මේක පටන් ගන්නවනම්.

මේකෙදි niche selection ටිකක් තියෙනව. ඒවා තමයි

sports/ fitness

motivation

self development

forex/binary

investing

drop shipping/ amazon fba

home improvement

construction

entrepreneurship

funny

women items(මේක ඇතුලේ ලොකු collection එකක් තියෙනව)

mens item(මේක ඇතුලෙත් ලොකු collection එකක් තියෙනව)

තව ඔයාලා දැකලා තියෙන ඒවා තියෙනම් comment වලට දාගෙන යන්න.

මම හිතුවා මේ පෝස්ට් එක daily update කරන්න. දවසට පොඩ්ඩ පොඩ්ඩ එලියට දාලා.

ජය වේවා!

[QUOTE="T A R O, post: 25465989, member: 574578"] අපි මේකෙදි steps ව්දියට යමු. මේ ටික තමයි ඉස්සරහට එන්නේ. Instagram Pinterest Tik Tok Snapchat අපි පටන් ගන්නේ Instagram වලින්. මම මේකෙදී genuine purpose එකකින් audience එකට දෙයක් දීලා Instagram marketing වලට යන විදිය කියනව. මෙතනදි tits, ass පෙන්නලා follows ලා grow කරගන්න ලංකාවේ influence marketing ගැන නෙවෙයි කතා කරන්නේ, මිනිස්සුන්ට හරවත් දෙයක් දැනෙන දෙයක් දීලා grow කරගන්න විදිය. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ඇයි මගේ profiles grow වෙන්නේ නැත්තේ කියන එක. සමහර අය අහනව අපි vpn use කරන්න ඕනේද වෙන රටවල් වලට profiles reach කරන්න වගේ දේවල්. ඇත්තටම එහෙම අවශ්‍ය නෑ. හැබැයි මේ ඕනෙම platform එකක grow වෙන්න ඕනේ නම් එක දිගට නොනවත්වාම algorithm එකට touch වෙනකල්ම පෝස්ට් දාන්න සිද්ධ වෙනව. මේක තමයි no 1 rule එක Instagram growth strategy එකක. දවසට අවම පෝස්ට් 10ක් වත් publish වෙන්න ඕන time to time interval එකකට. මේක මාරම වැදගත් ඔයා අලුතින්ම මේක පටන් ගන්නවනම්. මේකෙදි niche selection ටිකක් තියෙනව. ඒවා තමයි sports/ fitness motivation self development forex/binary investing drop shipping/ amazon fba home improvement construction entrepreneurship funny women items(මේක ඇතුලේ ලොකු collection එකක් තියෙනව) mens item(මේක ඇතුලෙත් ලොකු collection එකක් තියෙනව) තව ඔයාලා දැකලා තියෙන ඒවා තියෙනම් comment වලට දාගෙන යන්න. මම හිතුවා මේ පෝස්ට් එක daily update කරන්න. දවසට පොඩ්ඩ පොඩ්ඩ එලියට දාලා. ජය වේවා! [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom