Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Influencer marketing?? (INSTA, TIKTOK, SNAPCHAT and ETC)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[SPOILER="Previous Update"]https://elakiri.com/threads/influencer-marketing-insta-tiktok-snapchat-and-etc.1940975/page-2#post-25465989[/SPOILER]

හොදයි අද එතන ඉදන් යන්නේ. දැන් ඔයා niche එකක් select කරාට පස්සේ ඊලගට කරන්න ඕන දේ තමයි ඒ niche එකට අදාලව හැම social media platform එකකම හොද quality profiles, pages ඔයා follow කරන්න පටන් ගන්න ඕන.

මේක කරද්දි අලුතින් හෝ පරන insta pages 5ක් විතර ගන්න පුලුවන් නම් හොදයි. ඒවා ඔයාගෙ insta app එකට ලින්ක් කරගන්න. එතකොට randomly මාරු වෙන්න පුලුවන් අවශ්‍ය account එකට. මේ accounts 5න් ම ඔයා follow කරන්න ඕන ඔය කරන්න යන niche idea එකට අදාලව ඉන්න හැම page එකක්ම. වෙනම spread sheet එකක මේ හැම detail එකක්ම පිලිවෙලට දාගන්න. ඒ වගේ top pages වල පාවිච්චි වෙන unique techniques අදුනගන්න ඕන. ඒවායේ concepts සතියක් දෙකක් හොදට ඔලුවට දාගන්න ඕන. හොදටම reach out වෙන පෝස්ට් වල tags වෙනම copy කරගෙන ලග තියාගන්න. ඒවා අවශ්‍ය වෙනව. ගොඩාක් වෙලාවට ඔයාට දකින්න පුලුවන් වෙයි හොදටම reach වෙන niche පෝස්ට් දාන pages වල පෝස්ට් වල යන්නේ එකම ටැග්ස් සෙට් එකක් කියන එක. ගොඩක් වෙලාවට. ඒක අදුනගන්න. මේ ඉන්න ගමන් අනිවාර්යෙන්ම මේ පෝස්ට් වලට comment කරන්න. ඔයාගෙ ප්‍රොෆයිල් වල කිසිම දෙයක් පෝස්ට් කරන්න ඕන නෑ මුලදි. මාසයක් වගේ මේ දේ කරන්න ඕන හරියට තමන්ගෙ niche එකේ වෙන දේවල්, unique styles අදුනගන්න නම්.

ඊලගට ඕන වෙනව pinterest accounts 5ක් වගේ. same niche එකමයි. මේක 10ක් වගේ වුනාට කමක් නෑ. වැඩි වුනාට කමක් නෑ. මොකද මහන්සි වෙන්නයි තියෙන්නේ. pinterest මේ account වලට ලොග් වෙද්දී වෙන වෙනම ලොග් වෙන්න. cookies clear කරගන්න browser එකේ. ඒ වගේම වෙන වෙනම ලොග් වෙන හැම වෙලාවකම router එක restart කරන්න. or dongle eka connect and disconnected කරන්න. මේ step එක අවශ්‍යම නෑ. ඒත් වැඩි ආරක්ශාවට ඒ දේ කරනව. මේ account වලිනුත් වෙන වෙනම ඔයාගේ නිච් එකට අදාල boards follow කරන්න පටන් ගන්න. related ඒවා හැම එකක්ම ඔයාගේ profile ඇතුලේ boards create කරල ඒවා pin කරන්න. මතක තියාගන්න ඔයා තාමත් පෝස්ට් එකක්වත් දාන්න පටන් නෑ. කරන්න ඕන ඔයාගේ niche එකට අදාල හැම රෙද්දක්ම follow කරලා ඒවා pin කරගෙන කරගෙන යන එක ඔයාගේ boards ඇතුලට. මේවා ඔක්කොම public තියෙන්න ඕන.

මේ වැඩ දෙක හරියටම සිද්ද වෙන්න ඕන. වෙන කිසිම දෙයක් ඕන නෑ. මේ වැඩ ටික හරියට කරන්න මාසයක් මහන්සි වෙලා.

ඊලග update එකෙන් බලමු අපි ඊලගට මොනවද අපේ mother account වලට කරන වෙනස් කම් කියල. ඒ කියන්නෙ අපි හොදටම grow කරන්න බලාපොරොත්තු වෙන account දෙක ගැන. pinterest & Instagram

ජය වේවා!!

[QUOTE="T A R O, post: 25471117, member: 574578"] [SPOILER="Previous Update"][URL]https://elakiri.com/threads/influencer-marketing-insta-tiktok-snapchat-and-etc.1940975/page-2#post-25465989[/URL][/SPOILER] හොදයි අද එතන ඉදන් යන්නේ. දැන් ඔයා niche එකක් select කරාට පස්සේ ඊලගට කරන්න ඕන දේ තමයි ඒ niche එකට අදාලව හැම social media platform එකකම හොද quality profiles, pages ඔයා follow කරන්න පටන් ගන්න ඕන. මේක කරද්දි අලුතින් හෝ පරන insta pages 5ක් විතර ගන්න පුලුවන් නම් හොදයි. ඒවා ඔයාගෙ insta app එකට ලින්ක් කරගන්න. එතකොට randomly මාරු වෙන්න පුලුවන් අවශ්‍ය account එකට. මේ accounts 5න් ම ඔයා follow කරන්න ඕන ඔය කරන්න යන niche idea එකට අදාලව ඉන්න හැම page එකක්ම. වෙනම spread sheet එකක මේ හැම detail එකක්ම පිලිවෙලට දාගන්න. ඒ වගේ top pages වල පාවිච්චි වෙන unique techniques අදුනගන්න ඕන. ඒවායේ concepts සතියක් දෙකක් හොදට ඔලුවට දාගන්න ඕන. හොදටම reach out වෙන පෝස්ට් වල tags වෙනම copy කරගෙන ලග තියාගන්න. ඒවා අවශ්‍ය වෙනව. ගොඩාක් වෙලාවට ඔයාට දකින්න පුලුවන් වෙයි හොදටම reach වෙන niche පෝස්ට් දාන pages වල පෝස්ට් වල යන්නේ එකම ටැග්ස් සෙට් එකක් කියන එක. ගොඩක් වෙලාවට. ඒක අදුනගන්න. මේ ඉන්න ගමන් අනිවාර්යෙන්ම මේ පෝස්ට් වලට comment කරන්න. ඔයාගෙ ප්‍රොෆයිල් වල කිසිම දෙයක් පෝස්ට් කරන්න ඕන නෑ මුලදි. මාසයක් වගේ මේ දේ කරන්න ඕන හරියට තමන්ගෙ niche එකේ වෙන දේවල්, unique styles අදුනගන්න නම්. ඊලගට ඕන වෙනව pinterest accounts 5ක් වගේ. same niche එකමයි. මේක 10ක් වගේ වුනාට කමක් නෑ. වැඩි වුනාට කමක් නෑ. මොකද මහන්සි වෙන්නයි තියෙන්නේ. pinterest මේ account වලට ලොග් වෙද්දී වෙන වෙනම ලොග් වෙන්න. cookies clear කරගන්න browser එකේ. ඒ වගේම වෙන වෙනම ලොග් වෙන හැම වෙලාවකම router එක restart කරන්න. or dongle eka connect and disconnected කරන්න. මේ step එක අවශ්‍යම නෑ. ඒත් වැඩි ආරක්ශාවට ඒ දේ කරනව. මේ account වලිනුත් වෙන වෙනම ඔයාගේ නිච් එකට අදාල boards follow කරන්න පටන් ගන්න. related ඒවා හැම එකක්ම ඔයාගේ profile ඇතුලේ boards create කරල ඒවා pin කරන්න. මතක තියාගන්න ඔයා තාමත් පෝස්ට් එකක්වත් දාන්න පටන් නෑ. කරන්න ඕන ඔයාගේ niche එකට අදාල හැම රෙද්දක්ම follow කරලා ඒවා pin කරගෙන කරගෙන යන එක ඔයාගේ boards ඇතුලට. මේවා ඔක්කොම public තියෙන්න ඕන. මේ වැඩ දෙක හරියටම සිද්ද වෙන්න ඕන. වෙන කිසිම දෙයක් ඕන නෑ. මේ වැඩ ටික හරියට කරන්න මාසයක් මහන්සි වෙලා. ඊලග update එකෙන් බලමු අපි ඊලගට මොනවද අපේ mother account වලට කරන වෙනස් කම් කියල. ඒ කියන්නෙ අපි හොදටම grow කරන්න බලාපොරොත්තු වෙන account දෙක ගැන. pinterest & Instagram ජය වේවා!! [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom