info about japan & indian bikes::ජපන් සහ ඉන්දියන් බයික් ගැන තොරතුරු

sl_play_boy

Member
Mar 7, 2008
73
3
0
Colombo
aiyooo jappa bike hena charterne machan.. MV F4 ekak padina ekekuta meewa nikan monawada monawada wagee penne :D
ehhehehe
by the way meeke tiyenne JDM clarification oowa japaneta witarai eliyata walangu neee. But lankawata fully ok.

mama nam ahala tiyena widihata Jade hornet dekama CB series eke bikes & dekama naked bikes. CBR eka race replica ekak.

Baby bike walin hodama Kawaz Ninja 250R. All rounder comfortable bike ekak.

Monama bike ekakwat lassanata kiyala wenas karanna epaaa. mokada eke structure eka wenas unot mokak hari awulak wenawa.
Oya muffler modifications (BEAT BARREL :D Wat barrel??????????? :oo:) karanna kalin balapan Back Pressure eka kohomada balapanne kiyala. Netnam underpowered. Godak un hitanne exhaust manifold eken free flow demmot hari kiyala.. nee eken wenne bike eka weak wena eka witarai.
Anith eka tamai oone neti baby bike berihan denakota harima chaaaaaaaaaaaaaaa :yes:

anith eka tamai ubalata occharatama oone nam JDM Rev Limiters kadala daapan. etakota oita wada tiaka haiyen yanna puluwan.

Anthimata kiyanna tiyenne 250,400 kiyanne Baby Type bikes. eeka hinda bike aran BEAT BARREL ehema gehuwama hitanna epa eewa tamai looke koolest kiyala... Winayak sahitawa pedapalla.
 

nuwancy

Member
Apr 7, 2007
17
8
3
කට්ටියගෙන් ලැබුනු ප්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි ඉස්සරහට තව දානව බලගෙන ඉන්න


HONDA HORNET 250cc




shoko_1084197398_hornet_style_photo_02b.jpg



ඔන්න මම් දැන් කියන්න යන්නේ තවත් හොන්ඩ පව්ලෙ ප්‍රදාන සාමාජිකයෙක් ගැන ඒ තමයි හොන්ඩ හොනට්
ඇත්තටම මේක හොද බයික් එකක් සීබීර් වලට වඩා මම හොනට් එකට ගොඩක් ආසයි
හොනට් වැටෙන්නෙ රේසින් මාදිලියට නෙවෙයි ට්‍රැවලින් වලට එහෙම කියාපු බයික් එක
දුර ගමන් යන්න එහෙම මරු නිකන් පුටුවක වාඩිවෙලා යනව වගේ
හොනට් එන්ජින් දාරිතාවලින් ගත්තොත් 250,600,1000 කියන මාදිලි වලින් ඇවිත් තියනව
හැබැයි ලන්කාවේ තියෙන් හොනට් 250 එක(අනෙත් ඒවා නැතුවාම නොවේ)
මේ බයික් එකේ 250 මාදිලිය නිශ්පාදනය කරන්න පටන් ගත්තේ 1996 ඒ වගෙමයි හොනට් 250 එක 2005 වෙනකන් හදල තියනව
මේකෙ එන්ජිම ගැන කතා කරොත් සිලින්ඩර් 4 ඒවගේම කාබලේටර් 4ක්
තව වෑල් 16 කුත් තියනව හබැයි සීබීර් එකට වඩා අශ්ව බල දාරිතාව අඩුයි
හොනෙට් එකේ අශ්ව බල 40 එන්ජිමක් තමයි තියෙන්නෙ
ඒ වගෙම්යි ඉදිරි පස හා පිටුපස ඩිස්ක් බ්‍රරේක් පද්දතියක් තියනව
තව සීබීර් එකට වඩා පලලින් වැඩි පිටුපස රිම් එකක් ඒ වගෙමයි පලල් රෝදයක් තියනව ඒක නිසා සීබීර් එකට වඩා කන්ට්‍රෝලින් ලේසි
තව මේ බයික් එක අලුත් නිසා සීබීර් එක්ක බැලුවම ගොඩක් ලෙඩ අඩු බයික් එකක්
ඒ වගේම තෙලුත් හොදට වැඩ කරනව තත්පර 5ක් වගේ ඇතුලත පැයට කිලෝමීටර 100 එන් පුලුවන්
මේ බයික් එකේ මිල ගනන් චැසි අන්කයත් සමග වෙනස් වෙනව
ඒ වගේමයි චැසි අන්කයත් එක්ක බයික් එකේ සැප පහසු කමුත් වැඩිවෙනව
තව චැසි අන්කේ අලුත් වෙන් අලුත් වෙන් නිශ්පාදිත වර්ශෙත් අලුත්
තව එකක් චස්සි 120න් පස්සේ සෙන්සර් කාබලේටර් එනව තව චැසි අලුත් වෙන්න වගෙ නවීන තාක්ශන එකතු වෙනව
චැස්සි 150 එක තමා අන්තිමට ආවේ ඒ කියන්නෙ 2005 අවුරුද්දේ
හොනෙට් චැසි අනුව මිල ගනන්
100-3.30
105-3.40
110-3.45
115-3.65
120-3-80
130-4.20
140-4.60
150- 5
තව දෙයක් මේ බයික් එක ලන්කාවට බ්‍රෑන්ඩ් නිව් ගේන්නෙ නෑ තියෙනෙ ර්‍රකන්ඩිශන් ඒව
මෙ බයික් එක ගනිද්දි චැසි අන්කේ ගැන සැලකිලිමත් වෙන්න මොකද කට්ටිය අඩු චැසි අන්ක මකල වැඩි චස්සි අන්කයක් කොටල දෙනව
තව එකක් හොදට එන්ජින් නම්බර් එකත් බලන්න
මොකද එක එක චැසි අන්ක වලට අවේනික එන්ජින් අන්කයක් තමයි එන්නේ
සමහට බයික් වල චැසිය එකක් එන්ජිම වෙන චැසියක ඒක නිසා හොනට් එකක් ගනිද්දි හොදට හොයල බලල ගන්න
තව දෙයක් genuine පාට්ස් ම තියන හොනට් එකක් ම ගන්න මොකද genuine පාට්ස් නැති හොනට් අපි අරන් ආපහු විකුනන් ගියාම අපිට තමයි කෙල වෙන්නේ
තව දෙයක් බයික් එකෙ රෙක්ටිෆයර් එකයි සීඩීයි යුනිට් එකයි ජපානේ නිශ්පාදිත ඒවද කියල අනිවාර්යයෙන් බලන්න
තව දෙයක් බයික් එක ගන්න කොට මොනෝ ශොක් එක හොදද කියලත් බලන්න
more info about bike

මම හිතනව කට්ටිය හොනට් ගැන දන්නැති දෙයක් ඉගන ගත්ත කියල මටත් තිබ්බ හොනට් එකක් 115 චැසි එකක් එකෙන් ගොඩක් දේ දැනගත්ත හොනට් එකක් ගන්න යන කෙනෙක් ඉන්නවනන් මට msg එකක් දාන්න මම හොද බයික් එකක් ගන්න උදව් කරනව
බලපු ඔක්කොටම ස්තුතී


maru maru marruuuuu
thanx macho :)
rep
 

nuwancy

Member
Apr 7, 2007
17
8
3


ඒක japan Release කරපු එක. දැන් මගෙ කෙල්ල Release කරලා තියෙන්නේ 2003 මෙහෙ 2004 තියෙන්නේ, එකියන්නේ මෙහෙට ඇවිත් තියෙන්නේ 2004
ආයෙත් හීනියට එකක් දැම්මොත්


දැන් මේක දැම්ම කියල case දාගන්න එපා මොකද හුඟක් ඒවා කොටපුවා, මම දන්නවා :rofl:
ඔය CB250F3 කියන එක Seat එක ගැලෙව්වාම බලන්න පුලුවන් White Colour Sticker එකක් තියෙනවා
මෙන්න මගේ
22.jpg


එකේ Original paint Code හිටන් තියෙනවා, Net එකේ Code එක Type කරාම original paint එක බලාගන්න පුලුවන්

ඕකට අම්මාපා Rep+ දුන්නේ නැත්නම් Delete කරනවා Post එකම :angry:
More to Come ;)


මාර වටිනවා මචෝ thnx alot . Rep

හීනියට හීනියට නොදා පත size එකෙන් දාපන්කෝ උඹ දන්නා විස්තරත්. specially engine no එකයි chassi no එකයි බලල chassi no කොටපුවට අහු වෙන්නේ නැතුව දෙයියනේ කියල හොඳ bike එකක් ගන්න හැටි. ජාති ජාතිත් පින් සිද්ද වෙනවනේ බන්. අනික උඹට ඔය කෑලි හොය හොය forum වල රවුම් ගහන්න වෙන එකක් න ඒ වගේ පින් ලැබෙන කොට :)

අඩේ මේ තියෙන්නේ උඹේ bike එකද? මේ උඹ දාපු thread එකක්ද? පට්ටයි මචන් photos ටික නම්. http://www.hondahornet.org.uk/messageboard/viewtopic.php?f=9&t=21184

මේ උඹේ bike එකේ photos නම් පොඩ්ඩක් විස්තර දාපන් කොහෙන්ද මේ parts එහෙම ගත්තෙ වගේ විස්තර thanx again


color codes >> http://www.vsource.org/VFR-RVF_files/BHondaPaintCodes.htm
 
Last edited:

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මාර වටිනවා මචෝ thnx alot . Rep

    හීනියට හීනියට නොදා පත size එකෙන් දාපන්කෝ උඹ දන්නා විස්තරත්. specially engine no එකයි chassi no එකයි බලල chassi no කොටපුවට අහු වෙන්නේ නැතුව දෙයියනේ කියල හොඳ bike එකක් ගන්න හැටි. ජාති ජාතිත් පින් සිද්ද වෙනවනේ බන්. අනික උඹට ඔය කෑලි හොය හොය forum වල රවුම් ගහන්න වෙන එකක් න ඒ වගේ පින් ලැබෙන කොට :)

    අඩේ මේ තියෙන්නේ උඹේ bike එකද? මේ උඹ දාපු thread එකක්ද? පට්ටයි මචන් photos ටික නම්. http://www.hondahornet.org.uk/messageboard/viewtopic.php?f=9&t=21184

    මේ උඹේ bike එකේ photos නම් පොඩ්ඩක් විස්තර දාපන් කොහෙන්ද මේ parts එහෙම ගත්තෙ වගේ විස්තර thanx again


    color codes >> http://www.vsource.org/VFR-RVF_files/BHondaPaintCodes.htm

    මට පු* අමාරුවක් තිබ්බ ඉස්සර ඒකයි විස්තර දැම්මේ:angry::frown:... අයේ නම් මැරුවත් දාන්නේ නෑ :rolleyes:
    දැන් කොහොමත් නියම Hornet එකක් ගන්න බෑ සේරම ඒවා 100 Chassis අරන් කොටලා තියෙන්නේ.. Sticker එකත් ඒ විදිහටම ගහලා, මගේ Post එක නිසාද මන්දා :growl::P

    මොනවා කලත් එක එක Chassis වලට Unique Design එකක් තියෙනවා, Chassis 140ක් 150 කරන එකත් ලේසි නෑ.. මෝඩයෙක් නම් අවුලක් වෙන්නේ නෑ, Chassis no. එක කෙටුවත් ඇති.. Engine No. ඔනෙත් නෑ

    ඕව් Bike ඒක මගේ තමා.. දැන් නම් තවත් Modify කරලා තියෙන්නේ, තවත් පදිරි කරන්න පුලුවන් Digital Meter එකක් උනොත්, Projector Lens දෙකක් එහෙම දාලා :P.. Front double Disks කරන එක පොඩ්ඩක් අමාරුයි, වියදමත් වැඩියි

    හුඟක්ම Parts ගත්තේ කුරුණෑගල, කොළඹ, මීගමු area වලින්
     

    Salli Malli

    Member
    Feb 22, 2012
    255
    9
    0
    Jeewithayath maranayath athara
    කාලෙකට පස්සේ ඉඩක් ලැබුනු නිසා තවත් බයික් එකක් ගැන විස්තර දාන්න හිතුව​

    yamaha TW 200


    tw200_2.jpg


    yamaha TW කියුවම නොදන්න කෙනෙක් නෑ නේ ගොඩටයි මඩටයි හොද බයික් එකක් තමයි යමහ එක හැබැයි මඩටනන් ගොඩාක් හොදයි.
    මේ බයික් එකේ එන්ජින් දාරිතාව 200සීසී
    තනි කාබලේටරයයි ඒ වගේමයි තනි සිලින්ඩරයයි
    ඒක නිසා හොදට පෙට්‍රල් කරනව ලීටර් එකකින් 40ක් වගේ වැඩ
    ඒ වගෙමයි හොද සැප පහසු බයික් එකක්
    කන්ට්‍රෝලින් හොදටම හොදයි
    මේකෙ මුලින්ම හදන්න පටන් අරන් තියෙන්නෙ 1987 ඒවගෙමයි කියන්න සතුටුයි මේ බයික් එක තාම නිශ්පාදනය වෙනව ඒ කියන්නෙ 2011 මොඩල් එකකුත් එනව
    මේකෙ පරන මොඩල් වල ඉස්සරහ ඩිස්ක් බ්‍රේක් එන්නෙ නෑ එන්නෙ හබ් බ්‍රේක්
    අලුත් එකේ ඩිස්ක් බ්‍රේක් එනව
    තව එකක් පරන එකේ ඉස්සරහ ලයිට් එක රවුන්
    අලුත් එකේ කොටු ලයිට් එන්නේ
    මේ පල්ලෙහා තියෙන්නෙ 2011 මොඩල් එක
    11MS_TW200_wht_S4_4c9c6fc4.jpg

    ඒ වගේමයි මේකෙ පිටිපස්සේ ටයර් එක ගොඩාක් පලලයි ඒක නිසා ඕෆ් රෝඩ් ගමන් වලදි ගැස්සෙනව ගොඩාක් අඩුයි
    ඒ වගෙමයි මේ බයික් එක ගොඩාක් ලෙඩ අඩු බයික් එකක්
    මාත් පවුද්ගලිකව මේ බයික් එකට ගොඩක් ආසයි
    මේ බයික් එකේ ලන්කාවට ගොඩක් එන්නේ රීකන්ඩිශන් එවා අලුත් 2011 මාදිලියනන් මම ලන්කාවේ දකලම නෑ
    නෝමල් unregisterd මාකට් එක 3laks වලට ලන් වෙනව
    ඒ ගානට පාඩුවක් නැති බයික් එකක්
    සමහර වෙලාවට දැන් ගාන ඊටත් අඩු ඇති


    machan, mamath ganda hithagena inna bike ekak thamai TW....!
    meke fuel efficiency eka saamanyen godak aduy kiyanne aeththadha? 20-22 atharalu!
    mekey TW200 ekey TW225 ekey engine cc vala vithadha venasa?
    Rep ++
     
    Last edited:

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    දැන් පුතේ Jade හොයන එක අමාරුයි, දැන් යන්නේ ලක්ෂ 3 පැනලා.... හුඟක්ම කරන්නේ පරණ Register වෙලා තියෙන බඩු අරන් Chassis, Engine No. එකේ Digit එක ගානේ අලුතෙන් කොටලා, Unregistered කියලා විකුනනවා.. මොකද දැන් ඉන්න කොල්ලෝ බල්ලෝ හොයන්නේ අලුත් No, Un-Registered නේ
    පරණ එකක් දැක්කොත් බඩ යනවා :frown:.. එහෙම කරලත් ගන්නේ කොටා බාපු, Chassis වෙනස් කරපු, අන්දපු Bike .. අපිට ඉතින් එහෙම ඒවා දැක්කම පු*නුත් හිනා යනවා :lol::nerd: