info about japan & indian bikes::ජපන් සහ ඉන්දියන් බයික් ගැන තොරතුරු

nimesh55

Member
Oct 19, 2010
19
1
0
mama hornet ekak ganna yanawa චැසි 120-130 unregister wage thama hoyanne mata hoda bike shop wala phone on thiyenawanam kiyanna loku udauwak ayya
 

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Yamaha bike help

    එල Tread එක මචන් 1st post එකෙ ඉදලම කියෙව්ව. Thanks.:)

    මචන් මට Yamaha Gladiator Bike 1 ගැන කවුරුහරි දන්න කෙනෙක් පොඩි details ටිකක් දෙනවද? මමත්
    Yamaha Bike එකක් next month buy කරන්න හිතාගෙන ඉන්නෙ :yes:
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    YAMAHA FZ-16

    ඔන්න අද මම කියන්න යන්නේ මගේ ලගත් තියනය YAMAHA FZ-16 බයික් එක ගැන

    YAMAHA FZ 16

    22802721286654212311383.jpg


    කියන්නේ ඉන්දියන් බයික් වලින් මගේ හිතට අල්ලපු හොද බයික් එකක්.මේකෙ තියෙන්නේ 150CC එන්ජිමක්.ඒ වගෙම තනි සිලන්ඩරේ බයික් එකක් ජපන් බයික් වලට වඩා තෙල්නන් වැඩ කරනව.මේ බයික් එක නිශ්පාදනය කරන්න ගත්තේ 2008 ඉදන් මේ වෙනකොට මේක මාදිලි දෙකකින් එනව FZ-16 සහ FZS-16 බයික් දෙකේ වෙනසක් නෑ එකම තමයි

    මේ බයික් එක හදල තියෙන්නෙ ජපානයේ නිශ්පාදනයවෙන FZ 1000cc මාදිලියට අනුව ජපන් තාක්ශනයත් යොදාගෙන තියනව
    මොනෝ ශොකට් එක නිසා වැඩි සැප පහසුවකුත් බයික් එකේ බැලන්සින් උසස් තත්වයක තියනව
    තව ටයර් සයිස් වැඩි වීම නිසත් බැලන්සින් හොදයි
    තව බයින් එකෙ මස්කියුලර් ටයිප් නිසා බයික් එක පදවන්නාට හොද සැපහසුවක් දැනෙනවා දුර ගමන් යන්නත් පුලුවන්
    තව බයික් එකේ උසස් සහ ස්පෝට් ලුක් එකක් තියනව අනික් ඉන්දියන් බයික් මග ගත්තම නිමාව හොදයි හුරු බුහුටි පෙනුමක් තියනව
    තව බයික් එකෙ ටොප් ස්පීඩ් එක 120ක් විතර තියනව පදින කෙනාගෙ බර අනුව එය තීරනය වෙන්නෙ
    තෙල් වැඩ කරන ප්‍රමානය ගත්තොත් 35ත් 45ත් අතර තමයි
    තව බයික් එක ස්ටන්ට් වලට එහෙම ගොඩක් පහසුයි ඉදිරි පස බ්‍රේක් පද්දතිය හොදටම තියනව

    22274520003318929731383.jpg

    25502143262113814813115.jpg



    බයික් එකේ දුර්වලතා

    මුල්ම දුර්වලතාව අනිත් ඉන්ඩියන් බයික් එක්ක ගත්තම තෙල් වැඩ කරනව ගොඩක් මදි
    තව පාට්ස් ගොඩාක් ගනන්
    තව බයික් එකෙ එයාර් ෆිල්ටර් එක තියන තැන නිසා බයික් එක මිස් කරන්න ගන්නව(පොප් පොප්)ගාල යනව බයික් එක එක තැන හිටිනව හරවද්දි එහෙම
    තව එන්ජින් එක පවර් ෆුල් මදි පල්සර් එන්ජින් එක තරන් එන්ජිම හොද නෑ

    ඕව තමා මූලික දුර්වලතා


    තව බයින් එක ඩබල් ස්යිලන්සර් කරන් එපා පිකප් අඩු වෙනව බැලන්සින් අවුල් යනව
    10000 බයික් එක පැද්දම අනිවාර්යයෙන් කාබලේටර් එක ගලවල සුද්ද කරන්න
    තව දෙයක් බයික් එක හුලන් අඩුවෙන් පදින් එපා ඒතකොට ටයර් එක හද්ද චොස් විඩිහට ගෙවෙන්න ගන්නව
    අලුතෙන් බයික් ගන්න අය මුල් 1500km යනකන් RPM 4ට අඩුවෙන් යන්න

    කට්ටියට තව බයික් එක ගැන දැන ගන්න දේවල් තියනන් මට මැසේජ් එකක් දාන්න වැඩේ හොදනන් කමෙන්ට් එකක් දාල යන්න බලපු ඔක්කොටම ස්තූතී
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    haha FZ maath asa bike ekak ;) indian bikes walin katha karanna deyak tiyana bike ekak :D anit indian bikes ekka baladdi meeka sehenna hodai, hebei fuel consumption eka tamai awula :(
    anika mama godak ahala tiyanawa FZ eke front brakes alladdi poddak parissam wenna kiyanawa:D
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    haha FZ maath asa bike ekak ;) indian bikes walin katha karanna deyak tiyana bike ekak :D anit indian bikes ekka baladdi meeka sehenna hodai, hebei fuel consumption eka tamai awula :(
    anika mama godak ahala tiyanawa FZ eke front brakes alladdi poddak parissam wenna kiyanawa:D

    ow fuel thamai awla :(:(:(:(

    ow ow brake allanakota balagena pitipassa tak gaala uda enawane:lol::lol: