කට්ටියගෙන් ලැබුනු ප්රතිචාර ගැන ගොඩක් සතුටුයි ඉස්සරහට තව දානව බලගෙන ඉන්න
HONDA HORNET 250cc
ඔන්න මම් දැන් කියන්න යන්නේ තවත් හොන්ඩ පව්ලෙ ප්රදාන සාමාජිකයෙක් ගැන ඒ තමයි හොන්ඩ හොනට්
ඇත්තටම මේක හොද බයික් එකක් සීබීර් වලට වඩා මම හොනට් එකට ගොඩක් ආසයි
හොනට් වැටෙන්නෙ රේසින් මාදිලියට නෙවෙයි ට්රැවලින් වලට එහෙම කියාපු බයික් එක
දුර ගමන් යන්න එහෙම මරු නිකන් පුටුවක වාඩිවෙලා යනව වගේ
හොනට් එන්ජින් දාරිතාවලින් ගත්තොත් 250,600,1000 කියන මාදිලි වලින් ඇවිත් තියනව
හැබැයි ලන්කාවේ තියෙන් හොනට් 250 එක(අනෙත් ඒවා නැතුවාම නොවේ)
මේ බයික් එකේ 250 මාදිලිය නිශ්පාදනය කරන්න පටන් ගත්තේ 1996 ඒ වගෙමයි හොනට් 250 එක 2005 වෙනකන් හදල තියනව
මේකෙ එන්ජිම ගැන කතා කරොත් සිලින්ඩර් 4 ඒවගේම කාබලේටර් 4ක්
තව වෑල් 16 කුත් තියනව හබැයි සීබීර් එකට වඩා අශ්ව බල දාරිතාව අඩුයි
හොනෙට් එකේ අශ්ව බල 40 එන්ජිමක් තමයි තියෙන්නෙ
ඒ වගෙම්යි ඉදිරි පස හා පිටුපස ඩිස්ක් බ්රරේක් පද්දතියක් තියනව
තව සීබීර් එකට වඩා පලලින් වැඩි පිටුපස රිම් එකක් ඒ වගෙමයි පලල් රෝදයක් තියනව ඒක නිසා සීබීර් එකට වඩා කන්ට්රෝලින් ලේසි
තව මේ බයික් එක අලුත් නිසා සීබීර් එක්ක බැලුවම ගොඩක් ලෙඩ අඩු බයික් එකක්
ඒ වගේම තෙලුත් හොදට වැඩ කරනව තත්පර 5ක් වගේ ඇතුලත පැයට කිලෝමීටර 100 එන් පුලුවන්
මේ බයික් එකේ මිල ගනන් චැසි අන්කයත් සමග වෙනස් වෙනව
ඒ වගේමයි චැසි අන්කයත් එක්ක බයික් එකේ සැප පහසු කමුත් වැඩිවෙනව
තව චැසි අන්කේ අලුත් වෙන් අලුත් වෙන් නිශ්පාදිත වර්ශෙත් අලුත්
තව එකක් චස්සි 120න් පස්සේ සෙන්සර් කාබලේටර් එනව තව චැසි අලුත් වෙන්න වගෙ නවීන තාක්ශන එකතු වෙනව
චැස්සි 150 එක තමා අන්තිමට ආවේ ඒ කියන්නෙ 2005 අවුරුද්දේ
හොනෙට් චැසි අනුව මිල ගනන්
100-3.30
105-3.40
110-3.45
115-3.65
120-3-80
130-4.20
140-4.60
150- 5
තව දෙයක් මේ බයික් එක ලන්කාවට බ්රෑන්ඩ් නිව් ගේන්නෙ නෑ තියෙනෙ ර්රකන්ඩිශන් ඒව
මෙ බයික් එක ගනිද්දි චැසි අන්කේ ගැන සැලකිලිමත් වෙන්න මොකද කට්ටිය අඩු චැසි අන්ක මකල වැඩි චස්සි අන්කයක් කොටල දෙනව
තව එකක් හොදට එන්ජින් නම්බර් එකත් බලන්න
මොකද එක එක චැසි අන්ක වලට අවේනික එන්ජින් අන්කයක් තමයි එන්නේ
සමහට බයික් වල චැසිය එකක් එන්ජිම වෙන චැසියක ඒක නිසා හොනට් එකක් ගනිද්දි හොදට හොයල බලල ගන්න
තව දෙයක් genuine පාට්ස් ම තියන හොනට් එකක් ම ගන්න මොකද genuine පාට්ස් නැති හොනට් අපි අරන් ආපහු විකුනන් ගියාම අපිට තමයි කෙල වෙන්නේ
තව දෙයක් බයික් එකෙ රෙක්ටිෆයර් එකයි සීඩීයි යුනිට් එකයි ජපානේ නිශ්පාදිත ඒවද කියල අනිවාර්යයෙන් බලන්න
තව දෙයක් බයික් එක ගන්න කොට මොනෝ ශොක් එක හොදද කියලත් බලන්න
more info about bike
මම හිතනව කට්ටිය හොනට් ගැන දන්නැති දෙයක් ඉගන ගත්ත කියල මටත් තිබ්බ හොනට් එකක් 115 චැසි එකක් එකෙන් ගොඩක් දේ දැනගත්ත හොනට් එකක් ගන්න යන කෙනෙක් ඉන්නවනන් මට msg එකක් දාන්න මම හොද බයික් එකක් ගන්න උදව් කරනව
බලපු ඔක්කොටම ස්තුතී

api Sup eka dennam! Thawa Info danna Lankawe wadiyenma Famous Bikes gena!