info about japan & indian bikes::ජපන් සහ ඉන්දියන් බයික් ගැන තොරතුරු

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මචෝ කාටත් ගන්න පුළුවන් හොදට පෙට්‍රල් වැඩ කරන, පහර ලුක් එකක් තියන, ඉන්දියන් බයික් ගැනත් දාපන්කෝ..
 
DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මචෝ කාටත් ගන්න පුළුවන් හොදට පෙට්‍රල් වැඩ කරන, පහර ලුක් එකක් තියන, ඉන්දියන් බයික් ගැනත් දාපන්කෝ..

    :):):):):):)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    hondata qwe 40 50 60 k vage da

    ඔව් මචෝ.. :yes::yes: නැත්නම් හම්බකරන සේසතම බයික් එකට වියදම් කරන්න වෙනවනේ.. අපේ දන්න අඳුරන එකෙක්ටවත් පෙට්‍රල් ෂෙඩ් එකක්වත් නෑනේ...;);)
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    ඔව් මචෝ.. :yes::yes: නැත්නම් හම්බකරන සේසතම බයික් එකට වියදම් කරන්න වෙනවනේ.. අපේ දන්න අඳුරන එකෙක්ටවත් පෙට්‍රල් ෂෙඩ් එකක්වත් නෑනේ...;);)

    ct 100

    tvs star sport

    yamaha gladiator vage hondae.look eka thame awula.mage fz ake 30-35 vage vada
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ct 100

    tvs star sport

    yamaha gladiator vage hondae.look eka thame awula.mage fz ake 30-35 vage vada

    මගේ TVS Flame එකේ ටවුන් සර්විස් 60, දුර යනවා නම් 70 වැඩ කරනවා.. පහර ලුක් එකකුත් තියනවා..
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    මචෝ කාටත් ගන්න පුළුවන් හොදට පෙට්‍රල් වැඩ කරන, පහර ලුක් එකක් තියන, ඉන්දියන් බයික් ගැනත් දාපන්කෝ..

    aniwa danawa machan mata sinhala wadiya type karala purudu na ban ekai late wenne touch eke idapan mama dannan