info about japan & indian bikes::ජපන් සහ ඉන්දියන් බයික් ගැන තොරතුරු

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
HONDA CBR TRI ARM

15029217172876570441383.jpg

135218.jpg

ඔන්න අදත් මම බ්යික් එකක් ගැන ඔයාල එක්ක බෙදා ගන්න යන්නේ අද මම තොරතුරු දාන්නේ සීබීර් මොඩල් එකක් ගැන
මේක තමයි සීබීර් ට්‍රයි ආම් 400cc මොඩල් එක
මේක 400cc බයික් එකක්
දැනට මම පැදල තියන වේගෙන්ම යන බයික් එකක් තත්පර 4කින් වගේ පැයට කිලෝ මීටර් 100 එනව එවගෙමයි 170 විතර ගේමක් නැතුව යන්න පුලුවන් මම මේකේ 130 ගිහින් තියනව
සීබීර් හරිකේන් 250 මොඩල් එක කවුරුත් වගේ දන්නව ඇතිනේ එකේ 400cc මොඩල් එක තමයි ට්‍රයි ආම් කියන්නෙ
මේ බයික් එක ලන්කාවේ ගොඩාක් අඩු බයික් එකක් මේවට පාට්ස් නුත් අඩුයි ඒ වගේම පර්ට්ස් ගනන් බයික් එකේ නිශ්පාදිත වර්ශේ ගත්තොත් 1990
මේකේ තියෙන්නෙ 400cc එන්ජිමක්
සිලින්ඩර් 4යි කාබ් 4යි ඒ වගෙමයි මේ බයික් එක අශ්වබල 55ක් තියනව යන්න පුලුවන් පලෙන්න
හබැයි පැලෙන්න යනව වගේම පැලෙන්න තෙලුත් බොනව මොකද 400 නේ
ලීටර් එකකින් 15 විතර වැඩ කරන්නේ
මේ බයික් එක මෙහේ ගන්න නෑ ගොඩාක් තියෙන්නෙ 2න්ඩ් හෑන්ඩ් ඒව තමයි
2න්ඩ් හෑන්ඩ් එකක් 2.50 වගේ තමයි වෙන්නේ
මේ බයික් එක බැලූ බැල්මට 400cc කියන්න බෑ එකයි හොදේ
(මේව රෙජිස්ටර් කරන හැටි මම අමුතුවෙන් කියන් ඕන නෑනෙ ඉතින් :rolleyes:)
තව මේකේ චැසි අන්කේ පටන් ගන්නේ NC23න්
සීබීර් 250 එකට වඩා බරින් වැඩී
ඉස්සරහ ඩබල් ඩිස්ක් පිටිපස්සේ තනි ඩිස්ක් එක
මම හිතනව කට්ටිය මේ බයික් එක ගැන දන්නේ නැති දෙයක් තිබ්බනන් ඉගන ගත්ත කියල මේක බලපු හැමෝටම ගොඩාක් ස්තූතී
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අයියෝ අලුත් honda unicorn model එක ගෙන්නල දෙන්න බැරිලූ..... මම අද stafford motors එකට ගියා...... උන්ට නම් ගෙන්නන්න බැලූ ...............:(:(:(:(:(:(:(:(:(
    :angry::angry::angry::angry::(:(:( gennai ban un stocks iwara wenakan inne :)
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    machan tri arm ekak gaththoth mattu wenna widiyak aththema nadda??400cc ne

    mehemai machn..danna un dannawa 400 da nadda kiyala..badge makala 250 kiyala gahanawa lassanata ape un...et maattu wela thienwa thienwa onatharam....cb4 cb1 kawadawatma 250 awit na....et hama kenama owage 250 kiyala gahan innawa..hadissiye hari egana danna ekek hityot badu maattu...cbr 250 400 ekei wenasa mama hariyatama danna....bandit ekak gamuko..oke 250 single disk 400 eka duble...arake ngima balu balmata podi 400 eka patha sise.owagen wenasa adurana un aniwa byk eka chek karanawa...cbr 250 hena podi e unata 600 eke ehma tyr eka swing arm ehma patha sise..owa horen padinna puluwan nodanna un asse..danna ekek nawattapu dawasata tharu penwa....:P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    anith eka parissamin padina tharamata agata gunai. godak mattu wenne happa gattama
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    anith eka parissamin padina tharamata agata gunai. godak mattu wenne happa gattama

    ethakotanan godakma case...thawa modayo innawa ovr 250 byk wla hama thanama thadiyata onawatat wada 250 kiyala gahan innawa.ethakota saka wadi..thawa byk eka anit byk athare puluwan tharan kapila penena widiyata thiya ganna yanawa sadde wadi beat dala hid lyt dala flasher arawa mewa dala..ethakota byk eka chek wena wara gana wadi...e athare hoda police karayek hityot badu banis..padina ekat normal padinna one..raganna gythnam sorryma thama:rolleyes: