Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[INFO] Drone තහනම ගැන LK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අය මේ වෙනකොට දන්නවා ඇති මෑතකදී සිදුවුණු ත්රස්ත ප්රහාරය නිසා ලංකාවේ Drone යැවීම තහනම් කරලා තියෙන එක.ලගක් වෙනකන් ලංකාවේ Drone විකුණන එකත් නවත්තල තිබුනේ.ගොඩක් ලංකාවට Drone ගෙන්නන ප්රදාන ආයතන - cameraLK වගේ ඒවත් සම්පුර්ණයෙන් Drone විකිණීම නවත්තල තිබුණා රටේ තත්වය මත.එත් දැන් නැවත Drone ලංකාවේ විකිනීමට ප්රශ්නයක් නෑ . එත් ලංකාව ඇතුලේ Drone යැවීම තහනම් කර තියෙනවා.එකට හේතුව අංක 2123/10 2019.05.13 දරන ගැසට් පත්රය තාම වලංගු වීමයි.

ගැසට් පත්රය කියවන්න මෙතනින්

එම හේතුව මත ශ්රී ලාංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා Drone මෙහෙයවීම අත්හිටුවන ලෙසට.

වලංගු අවසරයකින් තොරව Drone යානා ඇතුළු කවර හෝ නියමුවන් රහිත යානාවක් මෙහෙයවන ඕනෑම පුද්ගලයෙක් සිවිල් සේවා පනතෙහි 107 වගන්තිය යටතේ වරෙන්තුවක් නොමැතිව පොලිස් බාරයට ගත හැක. 2010 අංක 14 දරන පනතේ 103 වගන්තිය යටතේ එවැනි තැනැත්තෙක් අදිකරණය ඉදිරියේ වරදකරු වූ විට එස්.ඩි.ආර් 25000/= (අසන්න වශයෙන් රු. 6,300,000) හෝ වසර 2කට නොවැඩි සිරදඩුවමකට හෝ එම දඩුවම් දෙකටම යටත් කල හැක

ශ්රී ලාංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය දැනුම්දීම කියවන්න මෙතනින්

එතකොට Drone එකක් යවන්න බැරිද?

පුළුවන්.

එකට ඉස්සෙල්ලම MOD - Ministry of Defence ( ආරක්ෂක අමාත්යංශය) එකෙන් අවසර ගන්න අවශ්ය වෙනවා.

MOD දු.ක. - 2430860/69

ඉන්පසු Drone එක register කරන්න ඕනේ ශ්රී ලාංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය යටතේ.රටේ තිබුන ව්යාකුල තත්වය මත Online Registration Platform එක දැනට තාවකාලිකව නවත්වල තියෙනව.

දැනට CAA (ශ්රී ලාංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය) විසින් දිස්ත්රික් පදනමක් යටතේ Drone register කිරීමක් සිදු කරමින් යනවා.

එම නිසා ඔබත් drone හිමිකරුවෙක් නම් පහත ආකෘති පත්රය පුරවා CAA වෙත

Fax :: +94 11 2257154 හෝ

email :: mgrasm@caa.lk, amasm@caa.lk යොදාගනිමින් යවන්න.

ගාස්තුව රු.3500/=ක්.

ආකෘති පත්රය

Drone පිලිබද තොරතුරු දැනගැනීමට https://dronelanka.com/blog/ වෙත පිවිසෙන්න.

Drones /Drone Spare Parts/ Action Cameras /Stabilizers මිලදී ගැනීමට https://dronelanka.com/ වෙත පිවිසෙන්න.

Drone Lanka©2019

[QUOTE="suicxde, post: 25026156, member: 563226"] [CENTER][IMG]https://www.slrlounge.com/wp-content/uploads/2014/05/dji-phantom-banned.jpg[/IMG][/CENTER] [B][SIZE="3"][COLOR="DarkSlateGray"]ගොඩක් අය මේ වෙනකොට දන්නවා ඇති මෑතකදී සිදුවුණු ත්රස්ත ප්රහාරය නිසා ලංකාවේ Drone යැවීම තහනම් කරලා තියෙන එක.ලගක් වෙනකන් ලංකාවේ Drone විකුණන එකත් නවත්තල තිබුනේ.ගොඩක් ලංකාවට Drone ගෙන්නන ප්රදාන ආයතන - cameraLK වගේ ඒවත් සම්පුර්ණයෙන් Drone විකිණීම නවත්තල තිබුණා රටේ තත්වය මත.එත් දැන් නැවත Drone ලංකාවේ විකිනීමට ප්රශ්නයක් නෑ . එත් ලංකාව ඇතුලේ Drone යැවීම තහනම් කර තියෙනවා.එකට හේතුව අංක 2123/10 2019.05.13 දරන ගැසට් පත්රය තාම වලංගු වීමයි.[/COLOR][/SIZE][/B] [URL="https://www.caa.lk/images/stories/pdf/Drones/2123-10_E-Drone.pdf"][SIZE="4"][COLOR="Red"]ගැසට් පත්රය කියවන්න මෙතනින්[/COLOR] [/SIZE][/URL] [SIZE="3"][COLOR="Indigo"] එම හේතුව මත ශ්රී ලාංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා Drone මෙහෙයවීම අත්හිටුවන ලෙසට. වලංගු අවසරයකින් තොරව Drone යානා ඇතුළු කවර හෝ නියමුවන් රහිත යානාවක් මෙහෙයවන ඕනෑම පුද්ගලයෙක් සිවිල් සේවා පනතෙහි 107 වගන්තිය යටතේ වරෙන්තුවක් නොමැතිව පොලිස් බාරයට ගත හැක. 2010 අංක 14 දරන පනතේ 103 වගන්තිය යටතේ එවැනි තැනැත්තෙක් අදිකරණය ඉදිරියේ වරදකරු වූ විට එස්.ඩි.ආර් 25000/= (අසන්න වශයෙන් රු. 6,300,000) හෝ වසර 2කට නොවැඩි සිරදඩුවමකට හෝ එම දඩුවම් දෙකටම යටත් කල හැක [/COLOR][/SIZE] [URL="https://www.caa.lk/images/stories/pdf/Drones/Drones_Suspended.pdf"][SIZE="4"][COLOR="red"]ශ්රී ලාංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය දැනුම්දීම කියවන්න මෙතනින්[/COLOR][/SIZE] [/URL] [SIZE="4"] එතකොට Drone එකක් යවන්න බැරිද? [/SIZE] [SIZE="3"]පුළුවන්. එකට ඉස්සෙල්ලම MOD - Ministry of Defence ( ආරක්ෂක අමාත්යංශය) එකෙන් අවසර ගන්න අවශ්ය වෙනවා. MOD දු.ක. - 2430860/69 ඉන්පසු Drone එක register කරන්න ඕනේ ශ්රී ලාංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය යටතේ.රටේ තිබුන ව්යාකුල තත්වය මත Online Registration Platform එක දැනට තාවකාලිකව නවත්වල තියෙනව. දැනට CAA (ශ්රී ලාංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය) විසින් දිස්ත්රික් පදනමක් යටතේ Drone register කිරීමක් සිදු කරමින් යනවා. එම නිසා ඔබත් drone හිමිකරුවෙක් නම් පහත ආකෘති පත්රය පුරවා CAA වෙත [COLOR="indigo"]Fax :: +94 11 2257154 හෝ email :: [email]mgrasm@caa.lk[/email], [email]amasm@caa.lk[/email] යොදාගනිමින් යවන්න. ගාස්තුව රු.3500/=ක්. [/COLOR] [/SIZE] [URL="https://www.caa.lk/images/stories/pdf/Drones/Drone_Registration_Application_06_05_2019.pdf"][SIZE="4"][COLOR="red"]ආකෘති පත්රය[/COLOR][/SIZE][/URL] [SIZE="2"] Drone පිලිබද තොරතුරු දැනගැනීමට [URL="https://dronelanka.com/blog/"]https://dronelanka.com/blog/[/URL] වෙත පිවිසෙන්න. Drones /Drone Spare Parts/ Action Cameras /Stabilizers මිලදී ගැනීමට [URL="https://dronelanka.com/"]https://dronelanka.com/[/URL] වෙත පිවිසෙන්න.[/SIZE] Drone Lanka©2019 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom