Info-Tel ගොස් කොල ගොඩක් ගෙන ආවෙමි

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Info-Tel ගොස් කොල ගොඩක් ගෙන ආවෙමි

    Info-Tel කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ලංකාවේ වසර කිහිපයක ඉදන් පවත්වන තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය පිලිබද වු ජනප්‍රියම හා හොදම ප්‍රදර්ශණය කියල.මේක දැන් වසර කිහිපයක ඉදල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේදි පැවැත්වෙනවා.මෙවරත් දෙසැම්බර් 2සිට 5 දක්වා පැවැත්වෙමින් තියනවා.වසර කිහිපයක ඉදලම මමත් ඔය ප්‍රදර්ශණය නරබන්න අනිවාර්යෙන්ම යනවා.සුපුරුදු ලෙසම මම ඊයේ( 2 වැනිදා) ප්‍රදර්ශණය බලන්න ගියා. තොරතුරු තාක්ෂණික ප්‍රදර්ශණය තිබෙන නව සොයාගැනීම්, තාක්ෂණයේ සුපුරි කඩයිම් ගැන බලාපොරොත්තුවෙන් ගිය මට දකින්න ලැබුනේ එකම මාර්කටින් ලෝකයකි.
    http://www.dhanushkasline.com/2011/12/info-tel.html
     
    Last edited:

    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka
    ane manda ban...paw owata ena duppath lamai.kilomiter ganan salli wiyadam karagena owata enne yamak igana ganna.meka thanikarama marketing thamai.wena ratawal wala IT exhibitions tiyenne sathi ganan aluth soya ganeem ehema ekka.balan yanakota anduwath boruwa dala minissunwa rawattala Hambayonge kunu computer wikunana sup eka denawa.Balu wada ban.....ela post
     
    • Like
    Reactions: flag au:

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ඩිස්කවුන්ට් එකක් දාලා කම්පියුටර් බඩු ගන්න නම් හොඳයි, නැතුව ඕකේ ඇති දෙයක් නෑ :P

    හරිහමන් ඩිස්කවුන්ට් එකක් වත් තිබ්බේ නෑ බන්. Unity ගියානම් ඔයිට වඩා හොද බඩු අඩුවට ගන්න තිබුනා.
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ලස්සන කෙල්ලෝ ටිකක් දාල LEAFLETS බෙදනවා.. අනේ මන්ද.. මාත් ගිය බලන්න.. එකේ COMPUTERS 2-3 දාගෙන ලංකාවේ දැනට තියෙන super machine එක මේක තම කියා කියා පෙන්නවා.. ප්‍රශ්නය ඇහුවම කියන්නේ එකේ ගාන විතරයි :(