Info-Tel ගොස් කොල ගොඩක් ගෙන ආවෙමි
Info-Tel කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ලංකාවේ වසර කිහිපයක ඉදන් පවත්වන තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය පිලිබද වු ජනප්රියම හා හොදම ප්රදර්ශණය කියල.මේක දැන් වසර කිහිපයක ඉදල බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරීශ්රයේදි පැවැත්වෙනවා.මෙවරත් දෙසැම්බර් 2සිට 5 දක්වා පැවැත්වෙමින් තියනවා.වසර කිහිපයක ඉදලම මමත් ඔය ප්රදර්ශණය නරබන්න අනිවාර්යෙන්ම යනවා.සුපුරුදු ලෙසම මම ඊයේ( 2 වැනිදා) ප්රදර්ශණය බලන්න ගියා. තොරතුරු තාක්ෂණික ප්රදර්ශණය තිබෙන නව සොයාගැනීම්, තාක්ෂණයේ සුපුරි කඩයිම් ගැන බලාපොරොත්තුවෙන් ගිය මට දකින්න ලැබුනේ එකම මාර්කටින් ලෝකයකි.
http://www.dhanushkasline.com/2011/12/info-tel.html

Last edited: