INGCO BLOWER මොකක්ද? හොද

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,382
    12,336
    113
    ගෙදර සුද්ද කරන්න වැකියුම් බ්ලෝවර් එකක් ගන්න බැලුවේ. කෝඩ් ලස් වගේ යනවනම් කොහොමද ගනන්..හොද වර්ගයක් කියන්ඩලා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,428
    19,614
    113
    Colombo
    cordless වලට ලොකුම අවශ්‍යතාවයක් නැත්තං ඒක ගන්න එපා
    ගෙදරට ගන්න ටූල්ස් සෑහෙන කල් තියාගන්න නිසා කාලයක් ගියාම බැටරි සවුත්තු වෙන ඒව සහ බැටරි හොයාගන්න බැරි වෙන වගේ කේස් එන්න පුලුවන් පවර් එකත් අඩුයි
    ඒක නිසා corded ඒව ගන්න

    blower එකක් විතරක් නං හොයන්නෙ INGCO ඒවට වඩා
    Dongcheng සහ Men දෙකත් තියනවා ඒ දෙක ඔයිට වඩා හොඳයි INGCO එකේ නිකං චයිනීස් ප්ලාස්ටික් ගතියක් තියෙන්නෙ
     

    Similar threads