INGRID GOES WEST

HiT_TrackeR

Active member
  • Jan 17, 2011
    462
    171
    43
    INGRID GOES WEST

    ingrid-west-banner.jpg

    Ingrid Thorburn (Aubrey Plaza) යනු පෙන්සිල්වේනියාවේ ජිවත්වන මානසික අස්ථායී තරුණියක්.
    ඇය Instragram හරහා දැන අදුනාගත් Charlotte (Meredith Hagner) නම් මිතුරියක් ඇගේ විවාහයට ආරාධනා කළේ නැහැ කියලා දැනගන්නවා. ඇය reception hall එකට කඩා වැදිලා; අයගේ මුහුණට pepper spray කරනවා. ඒක හින්දම ඇයට මානසික රෝලහලක ටික කාලයක් ගත කරන්නත් වෙනවා. ඉතිරු ටික මොකද වෙන්නේ කියලා බලලම දැන ගන්න


    මෙන්න ලින්ක් එක
     
    Last edited:
    • Like
    Reactions: hiphoprock