Inheritance tax , This government should go home!We should vote for Mahindha!!!!!!!!

Scattered123

Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    තමන් ගැනම විතරක් හිතන්න එපා බන්. දැන් අධිකරණයෙන් කලින්ට වඩා යුක්තිය ඉටුවෙනව නේද? බයක් නැතුව ආණ්ඩුව විවේචනය කරන්න පුළුවන් නේද? බයක් නැතුව පාරෙ බැහැල යන්න පුළුවන් නේද? මේ ආණ්ඩුවට අපි අවුරුදු 10 ම දීල බලමු. බයියො වගේ තමන් ගැනම විතරක් හිතන්න එපා.

    aniwa
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    Ugathkama witharak madine ban minihekta tibila. ranil ugathek unata buddiya madine ban, buddiya thiyenm hithnna oni rate inna minissu gana. hari paalakayek nitharama hoyala blnw rate minissu inna taththwe gana, ae taththwe therum ganna eka buddimath kama. Wela tiyenne buddiya tiyena unta issrhta enna bane, pagawai oya wage dewal nisa
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ආයේ උන්ට ගහලා ආයේමත් උන්ග රට කන්න දෙන්නද බ්‍රෝ? පොඩි එකෙක් පොඩ්ඩක් උඩට එන්නවත් ගහනවා වෙනව ප්‍රසිද්ද නැති එකකට. ඌ දින්නේ නැති උනත් මහ එවුන්ට එන්න තියෙන චාන්ස් අඩු වෙනවා නේ.. :D

    rata kanawa khomath kawata kamak na wadk karanna puluwan nam jvp ekata kisimama plan ekaka na:yes: eka project ekak wath unge karali LTTE nisa 1970 -1990 ganan wala karanna ona project dan karanne. cost wadi gahilith wadi wena ratawal 1970-1990 weddi loku infrastructure plan walata giya api tama maga:yes: ada wenakam JVP eken eka project ekak wath public karala na. unta ehema ekak tiynwanam kiyala uda dagena.:yes: un awoth daily routine geniyai hodata. but awurudu 5kta passe baladdi api ethanama idi:yes: 1970 dollar 1ts karanna tibba ekak ada dollar 35k deela karanna one:yes: 1989 nisa me rate export orders okkom wena un gata factory arinna dunne na minissu wada kare na e asse deshapalakayo horu una ewa hoyanna newe jeewath wenna issue ekak tibila tiyne 89-94 awurudu 5 thula 30% depeciate una rs vs usd
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    බලපං කලින් ආණ්ඩුව වගේ මේ ආණ්ඩුව හොරුන්ව ආරක්ෂා කරනවද? රවී හොරකන් කරපු නිසා තමයි ඇමති කමෙන් අයින් කරේ.

    ඒක හරි ආතල් එකක්නේ බන්
    එතකොට රවිය හොරකන් කරපුවා ආපහු රජයට පවරගත්තද ??
    :growl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    What ? Like one of the members said before on this thread you are either a retard with a computer or you are thinking from the wrong side of the brain.

    There are many more years ahead for my retirement. Perhaps I may be thinking by the wrong side of the brain. :sorry::sorry:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඒක හරි ආතල් එකක්නේ බන්
    එතකොට රවිය හොරකන් කරපුවා ආපහු රජයට පවරගත්තද ??
    :growl:

    මමත් කාලයක් ඔය විදියට හිතුව බන්. ඒත් බලපන් තාමත් ගොඩක් මිනිස්සුන්ට මේ යන විදිය හරි. මම කියන්නෙ බස් වල කෝච්චිවල මිනිස්සු දේශපාලනය ගැන කතාකරන ඒව ඇහිල. ටීවී එකේ උනත් ජනමත විචාරන වලදී මිනිස්සු 10 යකගෙන් ඇහුවොත් 7 වත් දැන් යන ක්‍රමේට කැමති. ඒ කියන්නෙ අපි හිතන විදියෙ වැරැද්දක් තියෙනව. අමාරුවෙන් උනත් මොඩර්න් ක්‍රමේට හිතන්න පුරුදුවෙයන්. නැත්නම් සමාජෙන් කොන්වෙනව.
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326

    True :)