Injection Molding

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle
    banz


    box එකක් හද ගන්න ඕන වෙලා තියනවා. කෑලි 50 - 100 ක් වගේ


    අඩුවට injection Molding කරන තැනක් දන්නවද?


    box design එක තියනවා. mold එක හදල box ගහ ගන්න තැනක් තමා ඕන


    ප.ලි.
    වැඩේ පාඩුයි වගේ. item 10000k වත් ගහන්නේ නැතුව වැඩක් නෑලු


     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    banz



    ප.ලි.
    වැඩේ පාඩුයි වගේ. item 10000k වත් ගහන්නේ නැතුව වැඩක් නෑලු



    අලි එකේ බලපන් මචන්. ඒකෙ ලංකාවට යවපු ඒව ගොඩක් තියනව. මමත් මෙහේ බලල බැරි උනොත් අපි එකෙන් ගෙන්නගන්න ඉන්නෙ
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කෑලි 50 කට 100 කට කවුද බං ඉන්ජෙක්ෂන් මොල්ඩින් කරන්නේ, පාඩුයිනේ.... 3D ප්‍රින්ට් කරහන්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    අඩෝ උඹද මේ සීන් එකම අර ඉලෙක්ට්‍රොනික් ගෘප් එකේ දාල තිවුනෙ :lol::lol:

    මමත් මගේ වැඩකට ඕක හෙවුවා, ඉන්ජෙක්ශන් මෝල්ඩ් එක හදන්න හෙන ගානක් යනවා මගේ වැඩකට මම හෙවුවා මෝල්ඩ් එකට විතරක් ලක්ශ 7 - 10ක් වගේ යනවා කිවුවා

    3D ප්‍රින්ට් කරන්නත් පුලුවන් නැත්නම් සිලිකන් මෝල්ඩ් එකක් හදලා රෙසින් වලින් හදන්නත් පුලුවන් ලොකු වියදමක් නැහැ
    රිජිෆෝම් වලින් ඕන අයිටම් එක වගේ එකක් හදලා වැලි කඩදාසි වලින් කපලා ඒක යූස් කරලා සිලිකන් මෝල්ඩ් එකක් හදලා රෙසින් වලින් අයිටම් එක හදාගන්න පුලුවන්

    යූටියුබ් පොඩ්ඩක් බලපන්