Inner cv boot

el_professor

Well-known member
  • May 8, 2020
    1,725
    1,077
    113
    ඇතුලෙ cv boot එකේ grease එලියට ඇවිල්ලනෙ. ඒත් cv boot එක ඉරිලා නෑ. මොකද්ද ඒකට හේතුව? Inner cv boot එකක් දාන්න වෙයිද?

    cruze inner cv boot ගන්න තැනක් තියෙනවනම් ඒකත් කියාගෙන යන්න
    ( Chevrolet Cruze 2002)
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    ඇතුලෙ cv boot එකේ grease එලියට ඇවිල්ලනෙ. ඒත් cv boot එක ඉරිලා නෑ. මොකද්ද ඒකට හේතුව? Inner cv boot එකක් දාන්න වෙයිද?

    ( Chevrolet Cruze 2002)
    Leak is the first sign... Cracks appear and the grease leaks. Replace it asap.
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,725
    1,077
    113
    Wheel eka kapala balanna boot eka Erila ethi. Palu deke boot enawa, oyatama dhaaganna puluwan
    Machan wheel eka langa cv boot eka nemei. Engine eka athulata wenna thiyena cv boot eke. Lawata hari irila athi neda? Naththn leak wenna hethuwak nane?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha
    ක්ලිප් එක කැඩිල ඇති. නැත්තං කලින් රෙපෙයාර් එකකදි ගලවල මෙටල් ක්ලිප් එක වෙනුවට කේබල් ටයිට් දාල ඇති. කේබල් ටයිට් හොඳට තද නොකලොත් ලීක් කරනව.
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,725
    1,077
    113
    ක්ලිප් එක කැඩිල ඇති. නැත්තං කලින් රෙපෙයාර් එකකදි ගලවල මෙටල් ක්ලිප් එක වෙනුවට කේබල් ටයිට් දාල ඇති. කේබල් ටයිට් හොඳට තද නොකලොත් ලීක් කරනව.
    thanks bro. Galawa grease tikak aye damma nam hari neh. Naththn cv joint ekak danna wei neda
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඇතුලෙ cv boot එකේ grease එලියට ඇවිල්ලනෙ. ඒත් cv boot එක ඉරිලා නෑ. මොකද්ද ඒකට හේතුව? Inner cv boot එකක් දාන්න වෙයිද?

    cruze inner cv boot ගන්න තැනක් තියෙනවනම් ඒකත් කියාගෙන යන්න
    ( Chevrolet Cruze 2002)

    පොඩ්ඩක් ගලවල බලන්න ගරජ් එකකින් .තව ටික දවසකින් සද්ද එන්න පටන් ගනී.ඔක Cruze වල උපන් ගෙයි ලෙඩක් Inner CV යන එක. රීකන්ඩිශන් ගන්නවානම් දෙපැත්තම 30 -40 වෙයි. එලියේ CV එක වගේ ගොඩින් බේරෙන්න බැරිවෙයි Inner CV කියොත්. .ගොඩක් වෙලාවට ඇක්සල් එකත් එක්කම එන්නේ
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,725
    1,077
    113
    පොඩ්ඩක් ගලවල බලන්න ගරජ් එකකින් .තව ටික දවසකින් සද්ද එන්න පටන් ගනී.ඔක Cruze වල උපන් ගෙයි ලෙඩක් Inner CV යන එක. රීකන්ඩිශන් ගන්නවානම් දෙපැත්තම 30 -40 වෙයි. එලියේ CV එක වගේ ගොඩින් බේරෙන්න බැරිවෙයි Inner CV කියොත්. .ගොඩක් වෙලාවට ඇක්සල් එකත් එක්කම එන්නේ
    Machan inner cv eka pattaleta dala hadanna puluwanda? Eka sarthakaida?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    thanks bro. Galawa grease tikak aye damma nam hari neh. Naththn cv joint ekak danna wei neda
    Machan inner cv eka pattaleta dala hadanna puluwanda? Eka sarthakaida?

    පිරෙව්වට සාර්ථක නැහැ මම දන්න තරමට . ට්‍රයි එකක් දීලා බලන්න .රීකන් ගන්න ඒවත් හොදට බලාල ගන්න ඕනා
     
    • Like
    Reactions: el_professor

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,725
    1,077
    113
    පිරෙව්වට සාර්ථක නැහැ මම දන්න තරමට . ට්‍රයි එකක් දීලා බලන්න .රීකන් ගන්න ඒවත් හොදට බලාල ගන්න ඕනා
    elakiri bro thanks.