Innocence of Muslims නිෂ්පාදනය කල ආකාරය හෙළිවේ!
මුහම්මද් නබි තුමාණන්ට අපහාස වන ආකාරයෙන් සැකසු Innocence of Muslims චිත්‍රපටය නම්වු චිත්‍රපටය සැකසු ආකාරය දැන් හෙලිවෙමින් පවතී. මේ එම චිත්‍රපටය සැකසු ආකාරය ගැන දැනට හෙලි වී ඇති කරුණු වලින් කිහිපයකි.
චිත්‍රපටියට සම්බන්ධ අසූ දෙනෙකුගෙන් යුතුවන කාර්ය මණ්ඩලය විසින් නිකුත් කර ඇති ප්‍රකාශයට අනුව මෙම චිත්‍රපටියේ නිෂ්පාදකයන් විසින් ඔවුන්ව චිත්‍රපටියේ ස්වභාවය පිළිබඳව මුලා කර ඇත. චිත්‍රපටිය රූප ගත කරන අවස්ථාවේ කල දෙබස් මත වෙනත් අය විසින් හඬ කවා ඉස්ලාමය අපහාස වන ආකාරයට පසු සංස්කරණය කර ඇත. CNN මාධ්‍යයෙ හි පළවූ එම ප්රකාශනය
මෙතනින් බලන්න: http://news.blogs.cnn.com/2012/09/1...-others-killed-in-rocket-attack-witness-says/
එම ප්රකාශනය ඉංග්‍රීසි බසින් මෙසේය:
“The entire cast and crew are extremely upset and feel taken advantage of by the producer. We are 100% not behind this film and were grossly misled about its intent and purpose,” the statement says. “We are shocked by the drastic re-writes of the script and lies that were told to all involved. We are deeply saddened by the tragedies that have occurred.”
එම චිත්‍රපටියේ රඟ පෑ නිලියක් වන Cindy Lee Garcia, කල ප්‍රකාශයකට අනුව ඇයට ලැබුන පිටපතේ චිත්‍රපටයේ නම සඳහන් වුයේ Desert Warriors ලෙසයි. ඇයට කියා තිබුන ආකාරයට එම චිත්‍රපටයේ කතා වස්තුව වන්නේ වසර දෙදහසකට පෙර ඊජිප්තුවේ ජන සමාජය ගැනය. මෙම චිත්‍රපටය වනාහී මුස්ලිම් වරුන් අරබයා හෝ ඉස්ලාමය ගැන බව ඇය ඇතුළු කාර්ය මණ්ඩලයට කිසිත් දන්වා නොතිබුණි. ඇය මෙම ප්‍රකාශය කල සම්මුඛ සාකච්චාව මෙතනින් බලන්න: http://gawker.com/5942748/it-makes-me-sick-actress-in-muhammed-movie-says-she-was-deceived-had-no-idea-it-was-about-islam?tag=muhammed-මොවිඑ
මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක් වැයවී ඇත. චිත්‍රපටයේ නිෂ්පාදක Sam Bacile නම් ආරුඩ නමකින් පෙනී සිට, තමන් යුදෙව් ජාතිකයෙක් වන බව ප්‍රකාශ කර ඇති නමුත් එය සාවද්යකැයි දැන් හෙළි වී ඇති කරුණු තුලින් සනාථ වී ඇත. දැනට මතු වී තිබෙන සාක්ෂි සාධක අනුව චිත්‍රපටයේ නිෂ්පාදකයා වන්නේ Nakoula Basseley Nakoula නම් වූ ඊජිප්තු ජාතික කොප්ටික් ක්‍රිස්තියානියෙකි. තව දුරටත් කෙරුන පරීක්ෂණ වලින් චිත්‍රපටය නිෂ්පාදනය සඳහා දායකත්වය ක්‍රිස්තියානි මාධ්‍ය ආයතනයක් වන Media for Christ මගින් සලසා දී ඇති බව අනාවරණය වී ඇත. මේ පිළිබඳව තොරතුරු මෙතනින්:http://www.dailynews.com/travel/ci_21530557/movie-that-set-off-violence-middle-east-ප්රෝදුචෙඩ්
චිත්‍රපට නිෂ්පාදනය වීමට බලපෑ ඇති විවිධ හේතු අතර, ළඟදී ඇති වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය ද එක් හේතුවක් ලෙස අදහස් මතුවී ඇත. ඇමරිකානු දක්ෂිනාංශික පාර්ශවය, මුස්ලිම් සම්භවයක් ඇති ඔබාමා ගේ ජනප්‍රියතාවය දුර්වල කිරීම සඳහා මෙම චිත්‍රපටයත්, එනිසා ඇතිවූ උණුසුම්කාරී වාතාවරණයත් උපයෝගී කර ගනු ඇතැයි සිතිය හැක.