මන් ලග Creative Inspire 5.1 සබ් එකක් තියෙනවා එක කොහොමද TV සෙට් කරන්නේ? දන්න කෙනෙක් කියන්න.සබ් එක විතරයි තියෙන්නේ .
khmda mcn ehenam set karaganne?ehema sub eka witharak nam set karanna be
3.5 Thibbata ba mcn. Main eka witharai ahenne3.5mm out ekak thiyenawanam puluwan ne?
Ehema wenna ba ne machan. Uba pc ekak in denakotath ehenam sub ekak witharak wada karanna one. Poddak sound settings wala thiyena oya dolby an manna off karala balanna.khmda mcn ehenam set karaganne?
3.5 Thibbata ba mcn. Main eka witharai ahenne
------ Post added on Jan 15, 2021 at 10:29 PM
මාත් මේකෙන් දීල තියෙන්නෙ.Tv Audio out eken sub ekata denna puluwanne. Me wage ekaking.View attachment 109758
Ou bn Jack 3 k enawa.oke jack 3k tyna handa ba ban

Coaxial Digital Audio Out Ekak thiynawa.optical out thiyanawada?
Mcn Cable 3k enawane Sub eken. Meken Enne dekai ne..මාත් මේකෙන් දීල තියෙන්නෙ.
මගෙ තියෙන්නෙ ඕකෙම 3ක් එන එක. හැබැයි ඒක ටී වී එකටම හම්බවුනා.
Mcn Cable 3k enawane Sub eken. Meken Enne dekai ne..
------ Post added on Jan 16, 2021 at 6:25 PM
මගෙ තියෙන්නෙ ඕකෙම 3ක් එන එක. හැබැයි ඒක ටී වී එකටම හම්බවුනා.
Ohoma Convert Karla Gaththama Sound Wala Wenask Wenne Nadda Mcn? Me Cable Ekata Kiyna Nama Mkdda?