මෙන්න මේ රවුම් පියන් කෑල්ල කරකවන්නෙ නැතුව නියපොත්ත දාල නිකම්ම ගලවල ගන්න. යට තියෙනව ඇණේ. ඒ ඇණේ විතරක් ගැලෙව්වම ඇති.
ඊට පස්සෙ පහළ රූපයේ විදියට වම් අත පැත්තට මුළු පැනල් එකම තල්ලු කරන්න. L අකුරෙ හැඩේට තියෙන කෑලි වගේකින් ලොක් වෙලා තියෙන්නෙ. වම් පැත්තට පොඩ්ඩක් තල්ලු කලාම ගලවල ගන්න පුලුවන් පැනල් එක

Last edited: