Innovex washing machine

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    Innovex washing machine කරන අය ඉන්නවද ? ඇතුලෙ Plastic Drum එකක් තියෙන්නෙ, normal usage අවුලක් නැද්ද ?

    fully.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Damro ekaknam thiyenawa ape gedara. dan aurudu 10tath wadiy. thama hondata wada. leda awama un gedaratama awilla hadala yanawa. service ekanam patta.

    plastic drum ekak thiyenne eketh. ehema kiyala kisi aulak nam wela na
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කිසිදේකට බයවෙන්න එපා ගනින්. දැන් තියෙන මැෂින් වලින් හොඳම එකක්. ගානත් ශේප්. දන්න විදියට ලංකාවෙ ප්‍රොඩක්ට් එකක්.
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    Damro ekaknam thiyenawa ape gedara. dan aurudu 10tath wadiy. thama hondata wada. leda awama un gedaratama awilla hadala yanawa. service ekanam patta.

    plastic drum ekak thiyenne eketh. ehema kiyala kisi aulak nam wela na

    Sirawata machan.. ape dihath thiyenne Damro ekak.. ekatath dan 10yrs wage.. thama hodata weda.. podi podi issues 2-3 awa.. samahara ewa ape waredden awe.. un gedaratama avith hadala giya ban... complain kalama 2days yanna issella avith hadanawa... service eka nan pattama hodai...
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368
    113
    ප්ලාස්ටික් උනාට ඉතින් සර්විස් එක පට්ටනේ.බය නැතුව ගනින්..අපේ රට ඉන්න මාම කෙනෙක් ගෙනාවා SHARP වොෂින් මැෂින් එකක්.ඒක MADE IN JAPAN.ඒකෙත් ඩ්‍රම් එක ප්ලාස්ටික්.අවුරුදු දහයක් විතර වැඩ කරා කිසිම අවුලක් නැතුව.කිලෝ ගාන ඕකේ තියෙන ගාණට දානවනම් අවුලක් වෙන්නේ නැහැ.ඩ්‍රම් එක ප්ලාස්ටික් කරලා තියෙන්නේ කරන්ට් එක ඉතුරු කරන්න.:yes:
     
    Last edited:

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    mehema seen ekak tiyenawa. washing machine eke redi petalila enne. mn gawa haier ekai damro ekai dekak tiyenawa. haier eke ehema wenne ne
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    ප්ලාස්ටික් උනාට ඉතින් සර්විස් එක පට්ටනේ.

    :yes: